Original topic:

Display issue

(Topic created on: 05-12-2023 04:36 AM)
519 Views
Prabath_S
Active Level 3
Options
Galaxy A
මගෙ samsung a04 එකේ වෙලාවකට display එක යටම හරියෙ පොඩි තීරුවක් පිස්සු කෙලිනවා.. ආයෙ screen එක off කරලා on කරපු ගමන්ම හරියනවා. පේන විදිහට නම් software කේස් එකක් වගේ.. 
මේ අවුල තියෙන තව අය ඉන්නවද??
Resolved!
10 Comments
RISKYTAP
Expert Level 1
Galaxy A
Ow wenna puluwn habay aye passe enna puluwn.. warranty services gattot hodai... A series ekkak samanyen awlk ennema na idalama 1k 2k awl..

Factory reset kerala baluwada? Bugs tibbot factory rest krama hari yanawa( Samahara wita)
0 Likes