Original topic:

Audio quality issue.

(Topic created on: 05-31-2021 01:51 AM)
259 Views
GihanM
Active Level 5
Options
Galaxy A
 
 
 
 
 
 
 image 
 
 
 
 කාටහරි කියන්න පුලුවන්ද මේ icon එක මොකද්ද කියල. ඒක screen recoding කරනකොට පෙන්නන්නෙ. අනික තමයි මම game එකක screen recoding කරනකොට sound එක හොදටම තියෙනව සාමාන්‍ය ගානට වඩා ගොඩක් සද්දෙ වැඩී. Screen recoding off කරපු ගමන් sound එක ආපහු අඩු වෙනව. මෙහෙම වෙන්නෙ ඇයි
 Screen recoding on කරහම touch screen එක ගොඩක් smooth වගේම sensitivity හොදට තියෙනව game එක ගොඩක් smooth.පොඩ්ඩක්වත් Lag වෙන්නෙ නෑ. මේකට කරන්න පුලුවන් දෙයක් තියෙනවද phone එකේ හරිම performance එක ගන්න.
18 Comments
Anonymous
Not applicable
Galaxy A
ඔය screen mirroring icon එක
kevinjansz
Active Level 3
Galaxy A
Smart view is turned on
GihanM
Active Level 5
Galaxy A
Frame rate adu wena ekata mokadda bn karanna puluwan lag wenawa patta widihata
0 Likes
GihanM
Active Level 5
Galaxy A
Ram eka 6GB Rom eka 128GB
KavindaPrasad
Active Level 3
Galaxy A
පෝන් එක මොකක්ද
GihanM
Active Level 5
Galaxy A
Galaxy A70
KavindaPrasad
Active Level 3
Galaxy A
ඒනම් කිසිම හේතුවකට ගේම් එකක්නම් ලැග් වෙන්නෙ නැ
KavindaPrasad
Active Level 3
Galaxy A
එක්කො සොෆ්ට්වෙයා එකේ අව්ලක් ඇති නැත්තං මොනා හරි හෙවි ඇප් බැක්ග්‍රෞන්ඩ් රන් කරනව ඇති
GihanM
Active Level 5
Galaxy A
Software aulak kiyala thama math hithanne heavy apps mukuth na. Game eka redmi note 7 eke play karala baluwa eka mara smooth touch eka patta.
Eketh thiyenne SD 675 chipset eka.
Kohoma unath xiaomi phone wala samsung lata wada game hodata optimize karanawa.
Samsung game optimising service eka melo wedak na.😑