Original topic:

Android 12

(Topic created on: 11-13-2022 02:46 AM)
192 Views
Dumindu_Harshana
Active Level 6
Options
Galaxy A
Android 12 එනකම් තාමත් බලන් ඉන්න මන් වගේ අය කෝ😂🥲....
A01,m02 දෙකට විතරයි නේද තාම නැත්තෙ ...
10 Comments
Galaxy A
තව 4n 5k හරි 4k හරි තියෙනවා mathak මතක විඳියට.
Galaxy A
🥲බලාපොරොත්තු රහිතයි දැන් නම්
Galaxy A
තව ටිකක් කල් බලමු 🥲
Galaxy A
Hmm 😓
Dihane_M
Expert Level 5
Galaxy A
Ow. A02 ekatath release kerela na thama
Galaxy A
Oo 🥲
Galaxy A
මමත් බලන් ඉන්නෙ
Galaxy A
Sure na eida kiyala eth balan imu .eligible nisa denna oni eyala habai🥲 👍
Galaxy A
මමත් බලන් ඉන්නේ release කරනකන්