Original topic:

Android 12

(Topic created on: 05-03-2022 12:46 AM)
302 Views
sanjulamisty
Beginner Level 4
Options
Galaxy A
Galaxy A51 එකට Android 12 Update උනාද 🙄🙄 
7 Comments
Solution
GAJAN_Rajasek
Expert Level 5
Galaxy A
Hi bro
You're A51 does eligible for oneui4 bro. So don't worry and panic about it. 😁

A51 ekata oneui4 rolling wemin thibe. Me May month eke 1st week eka athula ho next week eke oyage A51 ekata ara oneui4 eka received vei.

Bayanathuwa inna 😁🥲 😅

Thank you 😊

Mage me comment eken oyaata udhawwak labunanam , mage comment eken uda right side eke 3 dots click karala "Accept Solution" click karala mage comment eka accept karanna.Screenshot_20220502-135431_Samsung Members_28476_1651480254.jpg
Galaxy A
ඊළඟ සති 2-3 ඇතුලත ලැබෙයි. 😃

මේ list එකෙන් Android 12 ලැබෙන devices, ලැබෙන මාසේ බලාගන්න පුළුවන්.

https://r2.community.samsung.com/t5/Others/One-UI-4-upgrade-with-Android-12/td-p/10105325
Solution
Galaxy A
Hi,


Galaxy A51 හි Android 12 යාවත්කාලීනය 2022 අප්රේල් මාසයේදී පැමිණේ.                                                                             
හොඳයි, මධ්‍යම මට්ටමේ ස්මාර්ට් ජංගම දුරකථනය Android 10 මත පදනම් වූ One UI 2 සමඟින් 2019 දෙසැම්බර් මාසයේදී දියත් කරන ලදී. එයට මෙම වසර මුලදී Android 11 මත පදනම් වූ One UI 3.1 යාවත්කාලීනය ලැබුණු අතර Samsung නිවේදනයට අනුව Galaxy A51 හට Android 12 යාවත්කාලීනය 2022 අප්‍රේල් මාසයේදී ලැබෙනු ඇත.

ඔබට මගේ අදහස ප්‍රයෝජනවත් යැයි හැඟේ නම්, කරුණාකර තිත් 3 මත ක්ලික් කර "විසඳුම පිළිගන්න" තෝරන්න.
ස්තුතියි 👍.
sanjulamisty
Beginner Level 4
Galaxy A
Thanks
Galaxy A
I am also still waiting till the software comes to a51 mobile
Galaxy A
It's too late
Ķalana
Active Level 2
Galaxy A
Yeah received today