Original topic:

Android 12 update

(Topic created on: 08-18-2022 07:07 AM)
244 Views
Dumindu_Harshana
Active Level 6
Options
Galaxy A
අගෝස්තු කිව්වට a01 එකට තාම android 12 update එක නෑ නේ...කලින් එනවා කියල තිබ්බෙ july අද පෙන්නනවා august කියලා ..ඒත් තාම update එක නෑ...🙂💔
8 Comments
Dihane_M
Expert Level 5
Galaxy A
තාම release කරලා නෑ මෙ මාසේ අන්තිම නැත්තම් සැප්තැම්බර් හම්බවෙයි.
0 Likes
Galaxy A
සැප්තැම්බර් උනාම ඔක්තෝබර් කියයිද දන්නෑ 😂
0 Likes
Dihane_M
Expert Level 5
Galaxy A
Eka kiyana ba 😅
Galaxy A
මේ මාසේ අවසානේ නැත්නම් සැප්තැම්බර් මුල වගේ update එක ඒවී bro
0 Likes
Galaxy A
ඔක්තෝබර් උනොත්🙂💔
Galaxy A
කොහොමත් මේ මාසේ අවසාන සතියේ නැත්නම් ලබන මාසේ මුල් සතියේ update එක එයි
SK_2000
Active Level 7
Galaxy A
Device එක eligible නිසා අනිවාර්යයෙන්ම එනවා ...😇
Galaxy A
ඔව් ඒත් මැරෙන්න කලින් අවොත් ඇති 🥲
0 Likes