Original topic:

A70 Android 10 Update

(Topic created on: 06-20-2020 07:41 PM)
507 Views
T_Kodithuwakku
Active Level 7
Options
Galaxy A
Finally got A70 Android 10 Update!!! 🤩🤩🤩

image


Galaxy A
Finally Right? Welcome to Android 10 🤩
Shehan0714
Active Level 4
Galaxy A
pringer print eke aulk thiyenwda? register karaddi? temperd glass gahalanm????
0 Likes
Galaxy A
android 10 ආවට පස්සේ අවුලක් ද? මං 10 වලදි ආපහු fingerprint add කරේ නැහැ.

හැබැයි 9 වලදි තිබුණට වඩා fingerprint recognition speed එක වැඩියි...
0 Likes
Galaxy A
මට කලින් නම් අව fingerprint recognise වෙන්නේ නැති අවුලක්. tempered glass එක මාරු කරාම තමයි හරි ගියේ...
Shehan0714
Active Level 4
Galaxy A
mn dan remove kra temperd eka dan ok patta speed
0 Likes
Shehan0714
Active Level 4
Galaxy A
maru krala gahuwe mokd tempers eka?
0 Likes
Galaxy A
fingerprint හරියට වැඩ කරේ නැති නිසාම තමයි. AliExpress එකෙන් දැන් තියෙන tempered glass එක ගෙන්නුවේ... Rs.150k වගේ ගියේ. ඒක නම් සුපිරියට වැඩ. Back Cam එකටත් tempered glass එකක් package එකේ තිබුණා.
0 Likes
Shehan0714
Active Level 4
Galaxy A
bro link eka dannakoo mata
0 Likes
Shehan0714
Active Level 4
Galaxy A
gennana link eka dannako mata
0 Likes
Galaxy A
මං ගත්තු seller දැන් නැහැනේ බං. වෙනින් sellers ලා නම් ඉන්නවා. හැබයි cam එකට protect එක නම් නැහැ
0 Likes