Original topic:

මෙහෙම එන්න හෙතුව මොකක්ද?

(Topic created on: 10-28-2023 11:39 AM)
156 Views
Anonymous
Not applicable
Options
Galaxy A



image


6 Comments
Galaxy A
සමහරවිට RAM එක මදි උනාම එන්න පුළුවන්, random cache file mismatch එකක් නිසා එන්න පුළුවන්, overheat වෙලා එන්න පුළුවන්. Phone එක restart කරලා try කරලා බලන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Anonymous
Not applicable
Galaxy A
Ram eka 4Gb tik tok ekedi thami awe ehma madi wenne kohomda 🥲
0 Likes
AkashMadusanka
Active Level 10
Galaxy A
Low RAM space
Random app crashes
Outdated software

Anonymous
Not applicable
Galaxy A
Thank you brother ❤️
0 Likes
Amesh_
Active Level 3
Galaxy A
Cache data clear karala balanna app eke
Anonymous
Not applicable
Galaxy A
Thank you brother ❤️