Original topic:

Samsung members point level structure

(Topic created on: 02-04-2021 09:21 AM)
796 Views
Anonymous
Not applicable
Options
Community Guidelines
writing a post = 10 points ,writing a comment = 10 points ,adding tags to a new post = 5 , participating in a survey /poll = 500* ,writing a recommendation post = 500 ,following a user = 2,followed by others = 5 ,offline activities = 1000 

Note : 100 points = 1XP 

*The points mentioned above are subject to change from time to time depending upon the various activities that may be conducted by samsung ...


LEVEL 1 : Members with less than 45 XP 
LEVEL 2 : Members with more than 45 XP and less than 150 XP 
LEVEL 3 : Members with more than 150 XP and less than 250 XP 
LEVEL 4 : Members with more than 250 XP and less than 400 XP 
LEVEL 5 : Members with more than 400 XP and less than 750 XP 
LEVEL 6 : Members with more than 750 XP and less than 1000 XP 
LEVEL 7 : Members with more than 1000 XP 

LEVEL 8,LEVEL 9,LEVEL 10 and Expert levels(1,2,3,4,5) = members with more than 1500 XP 

EXPERT LEVEL 5 is the maximum level which you can go .


These levels are subject to change without prior notice by samsung .Samsung may runs various online and offline activities for which ponts will be given to the users ...
35 Comments
Anonymous
Not applicable
Community Guidelines
ඔව් දැන් මට හිතෙන්නේ එයාලාගේ target එකක් ඒම ඇති දැන් සෙට් මුල් සෙට් එකක් හැදුවානේ ඉස්සරහට ,ඒම කරන්න බැරි කමකුත් නෑ.
Anonymous
Not applicable
Community Guidelines
ඔව් ඔයා කියන විදියට එතන ලොකු අඩුපාඩුවක් තියෙනවා ..
GAJAN_Rajasek
Expert Level 5
Community Guidelines
Hi,
Mewage recommendation post mona category yen pahala post karanne???
Please answer my question....
0 Likes
Community Guidelines
මම Samsung Galaxy M02S vs A02S කියලා post එකක් දැම්මා commiunity එකට. එතකොට ඒක Recommendation Post එකක්ද? මට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න. please
Anonymous
Not applicable
Community Guidelines
ඒක මෙයාලා ගන්න විදියට ..අපිට හරියටම කියන්න බෑ..admin aproval එක කොහොම යනවාද කියලා ..ඒත් ඔයාට වෙන රටවල් වල samsung members ඉන්නවානම් offline activities යන්න පුලුවන් .මට එනවා invites යන්න වෙලාවක් නෑ වැඩත් එක්ක ඒම ගියොත් .ඔය සාමාන්ය badge වලින් එහාට ගිය badge ගන්න පුලුවන් .මේ දවස්වල ඕවා තියෙන්නේ online හින්දා වැඩේ ලේසි.අනික මන් බලන්න මන් මේකේ ගොඩාක් කාලෙක ඉදන් ඉන්නේ ඒත් අලුතෙන් ආපු අය මට වඩා පෝස්ට් දාලා තියෙනවා දෙගුනයක් විතර like තියෙනවා ..එත් මන් දැනට අවුරුදු දෙකහමාරකට කිට්ටුයි post 100 දාලා නෑ හිතුන වෙලාවට විතරයි එන්නෙත්.ඒත් මන් ඔය හැමෝගෙම level වලට වඩා උඩින් ඉන්නවා 😁 ඒවා තමා tricks..ලොකු කමට කියනවා නෙමෙයි 75 post වලට ඔච්චර like නම් දෙසීයක් විතර දැම්මොත් කොච්චර තියේද ? ඒම අරන් වැඩක් නෑ..අනික මන් දන්න විදියට දැනට expert level අඩුම content ගානකින් ආවේ මන් , හැබැයි nipuna තමා දැනට expert level අඩුම content ගානකින් ඉවර කලේ දැන් මන් මේකේ වැඩිම like තියෙන කෙනාගේ level සම කරලා ඉන්නේ..ඒත් එයා expert level 3 සම්පූර්ණ කරලා අන්තිම හරියේ දැන් ඉන්නේ .තව ටික දවසකින් හතරට යයි..ඕවා තමා ඉතින් .වැඩේ
Community Guidelines
Ok.👌 Thanks 👍😍😘