Original topic:

Samsung m20

(Topic created on: 08-04-2023 09:44 AM)
Sandewdasitha
Active Level 1
Options
Community Guidelines
මගේ පොන් එක samsung m20 එක එක් පාරටම ඩිස්ප්ලෙ එක ගැස්සිලා චාර්ජ් වෙන්නැතුව යනවා රිස්ටර්ට් කරාම චර්ජ් වෙනවා 

3 Solutions

Accepted Solutions
Solution
Community Guidelines
Charging cable issue එකක් වෙන්න පුළුවන්. වෙන cable එකක් use කරලා බලන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊

View solution in context

0 Likes
Solution
Community Guidelines
M20 එක superfast charging support කරන්නේ නැහැ.
Superfast charge version 1.0 එක 25W charger එකක් ඕනෙ.
Superfast 2.0 ගන්න නම් 45W charger එකක් ඕනෙ.

ඔයාගෙ phone එකට support කරන්නේ Adaptive fast charging විතරයි. ඒක 15W charger එකක්.

වැඩි වෙන්නේ නැහැ, හැබැයි වැඩක් නැහැ. ඔයා 100W charger එකක් ගත්තත්, ඔයාගෙ phone එක use කරන්නේ, phone එකට ගන්න පුළුවන් උපරිම wattage එක විතරයි.

9 Comments
Solution
Community Guidelines
Charging cable issue එකක් වෙන්න පුළුවන්. වෙන cable එකක් use කරලා බලන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
0 Likes
Sandewdasitha
Active Level 1
Community Guidelines
බලන්න ඔනේ
0 Likes
Community Guidelines
Try කරලා බලන්න, කිසිම වෙනසක් නැත්නම්, comment කරන්න
0 Likes
Sandewdasitha
Active Level 1
Community Guidelines
Samsung m20 eke super fast charging එකට ගන්න ඕන ඇඩැප්ටර් එක කොහොමද ගන්න ඔනේ ඇම්පියෙර් එකෛ වොට් එකෛ
0 Likes
Solution
Community Guidelines
M20 එක superfast charging support කරන්නේ නැහැ.
Superfast charge version 1.0 එක 25W charger එකක් ඕනෙ.
Superfast 2.0 ගන්න නම් 45W charger එකක් ඕනෙ.

ඔයාගෙ phone එකට support කරන්නේ Adaptive fast charging විතරයි. ඒක 15W charger එකක්.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Sandewdasitha
Active Level 1
Community Guidelines
25w චාජර් එකක් වැඩි වෙයිද
Solution
Community Guidelines
වැඩි වෙන්නේ නැහැ, හැබැයි වැඩක් නැහැ. ඔයා 100W charger එකක් ගත්තත්, ඔයාගෙ phone එක use කරන්නේ, phone එකට ගන්න පුළුවන් උපරිම wattage එක විතරයි.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Sandewdasitha
Active Level 1
Community Guidelines
M20 eke නොර්මල් ෆාස්ට් චර්ජ් තියනවනේ
0 Likes
Community Guidelines
Adaptive fast charging තියෙනවා
0 Likes