Original topic:

Samsung members point level structure

(Topic created on: 02-04-2021 09:21 AM)
1666 Views
Anonymous
Not applicable
Options
Community Guidelines
writing a post = 10 points ,writing a comment = 10 points ,adding tags to a new post = 5 , participating in a survey /poll = 500* ,writing a recommendation post = 500 ,following a user = 2,followed by others = 5 ,offline activities = 1000 

Note : 100 points = 1XP 

*The points mentioned above are subject to change from time to time depending upon the various activities that may be conducted by samsung ...


LEVEL 1 : Members with less than 45 XP 
LEVEL 2 : Members with more than 45 XP and less than 150 XP 
LEVEL 3 : Members with more than 150 XP and less than 250 XP 
LEVEL 4 : Members with more than 250 XP and less than 400 XP 
LEVEL 5 : Members with more than 400 XP and less than 750 XP 
LEVEL 6 : Members with more than 750 XP and less than 1000 XP 
LEVEL 7 : Members with more than 1000 XP 

LEVEL 8,LEVEL 9,LEVEL 10 and Expert levels(1,2,3,4,5) = members with more than 1500 XP 

EXPERT LEVEL 5 is the maximum level which you can go .


These levels are subject to change without prior notice by samsung .Samsung may runs various online and offline activities for which ponts will be given to the users ...
Anonymous
Not applicable
Community Guidelines
Samsung members ඇප් එකේ වැටෙන්නේ api srilankan platform එක ඇතුලත කරපු ක්‍රියාකාරකම් විතරයි .ඔයාට සම්පූර්ණ විස්තරේ web එකෙන් log වුනාම බලන්න පුලුවන් .ඔයාගේ daily average ,oy දැනට ඉන්න තැන ඇත්තටම ඔයාගේ පෝස්ට් කමෙන්ට් කීයද ? ඒවගේම ඔයා ඔන්ලයින් ද ඕෆ්ලයින් ද කියලා ,හැබැයි ඒ feauture එකේ දෝශ තියෙනවා පොඩ්ඩක් ..උදාහරනයක් විදියට nishujayalath ගම්මු එයාට like 15k මේකේ පෙන්නනවා ඇත්තටම srilankan community එකේ එයාගේ like 12k වගේ එතනින් 2k ම අරන් තියෙන්නේ එයා වෙන රටවල් වල පුදගලයන්ගෙන් ඒවා ..ත් point වලට එකතුවෙනවා .
Hiruka_NU
Expert Level 5
Community Guidelines
ඕ ඕ ඕඔ....හරි හරි හරි.👌Thanks .....
Anonymous
Not applicable
Community Guidelines
ඔව් මන් අද කමෙන්ට් එක දැක්කේ ..මග ඇරිලා නැත්නම් මන් එවේලෙම දානවා 😊
Hiruka_NU
Expert Level 5
Community Guidelines
ඒකට කමක් නෑ.මං බැලුව ඒත් නෑනෙ.ඒ ටිකමයි.වැඩි දෙයක් නෑ🙄.
Anonymous
Not applicable
Community Guidelines
මගේ බලන්න
Anonymous
Not applicable
Community Guidelines
අනික මගේත් ඒමයි මන් මේකට අමතරව indian,pakisthan ,australia වගේ community වල ඉන්නවා australia එකනම් ගොඩක් කම්මැලියි ඒකේ active අය නෑ අනික් ඒවා shape .මගෙත් මේ like වලින් සමහරක් ඒවා ඒවායේදි ගත්ත ඒවා
Hiruka_NU
Expert Level 5
Community Guidelines
එහෙමත් එකක්ද හ්ම්ම් හ්ම්ම්.😊
Movi11
Active Level 6
Community Guidelines
කොහොමද log වෙන්නෙ?
Anonymous
Not applicable
Community Guidelines
කෝකටද ?
Movi11
Active Level 6
Community Guidelines
Web ekata