Original topic:

Samsung Galaxy S24 Series 🥰😍

(Topic created on: 06-24-2023 08:47 PM)
269 Views
Kmliker_official_1
Active Level 4
Options
Unpacked Together
Samsung සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Galaxy S Series එක සමගින් සෑම වසරේදීම Galaxy S, Galaxy S Plus සහ Galaxy S Ultra ලෙසින් Models තුනක් නිකුත් කරමින් සිටිනවා.
 
 
 
 
 
 image 
 
 
 
 
 
 
 
 කෙසේ වෙතත් මීට පෙර අන්තර්ජාලය තුළ තොරතුරු වාර්තා වුයේ Samsung සමාගම විසින් එළඹෙන 2024 වස⁣රේදී එළිදැක්විමට නියමිත Galaxy S24 Series එක තුලින් Galaxy S Plus Model එක ඉවත් කිරිමට සුදානමින් සිටින බවයි. 
 
 
 
 
 අන්තර්ජාලය තුළ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් සුපුරුදු පරිදිම Galaxy S, Galaxy S Plus සහ Galaxy S Ultra ලෙසින් එළඹෙන වස⁣රේදී ඔවුන්ගේ නවතම Galaxy S24 Series එක නිකුත් කිරිමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්. 
 
 
 
 
 වැඩි විස්තර පහතින් බලන්න. 
 
 
1 Comment
tmtph
Active Level 3
Unpacked Together
❤️
0 Likes