Resolved! Solved

Original topic:

Signal

(Topic created on: 10-10-2022 11:26 AM)
168 Views
thenuka_jay
Active Level 6
Options
Tech Expert
Signal එන band එක lock කරන්න පුළුවන් ද 
OneUi 4 වල 
;
OneuI 3 එකෙ තිබුණා නේද 
12 Comments
disa_003
Active Level 5
Tech Expert
Eka lock karama mokakdha wenne?
thenuka_jay
Active Level 6
Tech Expert
එතකොට ඒ band එකෙන් signal එනවා හොඳට
Solution
Tech Expert
දැන් ඒ option එක නෑ. Firmware update එහෙකින් remove කරලා. බලමු සමහර වෙලාවට ආයෙත් දෙන්න පුළුවන් ඉස්සරහ update එහෙකින්. හැබැයි සමහර පරණ firmware තියෙන device වලට වැඩ. Risk එකක් අරගෙන firmware flash කලොත් chance එකක් තියෙන්න පුළුවන්. But not recommended.

Comment එක ඔයාට උදව් උනා නම් solution එකක් විදියට select කරන්න.
Thank you 😊
thenuka_jay
Active Level 6
Tech Expert
Hmm ඒක අපරාදේ අයින් කරේ 😪
Tech Expert
Ow... 😐 ගොඩක් අය ආපහු ඉල්ලන දෙයක්. බලමු chance එකක් තියෙන්න පුළුවන්.
Dihane_M
Expert Level 5
Tech Expert
Bro you have a A125F device right ? Can you tell me if Samsung cloud,note,File and gallery app works when colour palette option is turned on ?
thenuka_jay
Active Level 6
Tech Expert
ඔව් එහෙම අවුලක් නැ වැඩ කරනවා
Note app eka නම් දන්නේ නෑ
ඒක මන් ගාව නෑ( uninstalled )
thenuka_jay
Active Level 6
Tech Expert
On එකෙ තියෙන්නෙ Screenshot_20221011-101216_Wallpaper and style.jpg
Dihane_M
Expert Level 5
Tech Expert
Bro Samsung Gallery App eke version eke mokakda