Original topic:

How to enable Grammarly on Samsung keyboard

(Topic created on: 04-19-2022 11:57 PM)
727 Views
Ranod_Lakshitha
Expert Level 5
Options
Tech Expert

Cover image

Grammarly කියන්නේ මේ වෙනකොට තියෙන හොදම typing assistant apps වලින් එකක්. ඉතින් Samsungලා OneUI 4.1 එකත් එක්ක Samsung keyboard එකටම Grammarly, built-in විදියට එවලා තියෙනවා.

මේ විදියට grammarly enable කරන්න පුළුවන්😀

OneUI 4.1 update එකෙන් පස්සේ මුලින්ම galaxy store එකට ගිහින් Samsung keyboard එකට updates තියෙනවද කියලා බලලා update කරන්න.

ඊට පස්ස, Settings > General management > Samsung Keyboard settings > Select third-party content to use > enable Grammarly


Cover image

ඊළඟට,
Settings > General management > Samsung Keyboard settings > suggest text corrections > Manage apps > all available apps > turn on


Cover image


මේ විදියට grammarly enable කරගත්තට පස්සේ text වල spelling mistakes, grammar mistakes වගේම punctuation marks වල mistakes තියෙනවා නම් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.😃 ඒ වගේම sentence එක හරියට type කරන්න suggestion එහෙමත් ගන්න පුළුවන්.😊


Cover image


මොනවා හරි තියෙනවා නම් comment එකක් දාන්න 😄


(මොකක් හරි wedding එකක් වෙලා දාපු screenshot ටිකයි image ටිකයි පෙන්නන්නේ නෑ.. 🥲)
20 Comments
Tech Expert
One UI 4.1 neda feature eka thiyenne
Tech Expert
OneUI 4 eken use karanna puluwan... built in kale 4.1 eken danna widihata 😊
Tech Expert
Ela thanks ❤️❤️
Tech Expert
😃✌️✌️
GAJAN_Rajasek
Expert Level 5
Tech Expert
Good information 👍
Tech Expert
Thank you bro 😃
GAJAN_Rajasek
Expert Level 5
Tech Expert
You're welcome dear 😘 😉
Tech Expert
I was using this by the time it arrived bro so useful even it works with sinhala.. 😅 but thanks for sharing this useful tips buddy 😍❤️
Tech Expert
You're welcome aiye 😄✌️
0 Likes