Original topic:

Tv display Issue

(Topic created on: 10-30-2023 08:43 AM)
1220 Views
Cozmoz
Active Level 10
Options
TV
Guys අපේ ගෙදර Tv එකේ මේ වගේ ඉරි ඉරි යනවා හැමදිස්සෙම වෙන්නෙත් නෑ. දැනට TV එකට අවුරුදු 2ක්‌ විතර smart Tv එකක් මෙහෙම වෙන්න අරන් සතියක්කේ විතර issue එක තියෙන්නේ display එකේද නැත්නම් image Processor එකේද මේකට කරන්න ඔන මොකක්ද

image


image


image


image


Model Number - TU7000
4 Comments
TV
Boho durata Display panel eke prshnyk wenna puluwan...😑🥲
Cozmoz
Active Level 10
TV
😢😔
TV
Firmware update ekk thiyenwa nm check krla balanna
TV
I know this is too late , But has the warranty exceeded ?