Original topic:

Android 10

(Topic created on: 06-10-2020 09:29 PM)
614 Views
Mathee358
Active Level 1
Options
Samsung Health
Galaxy M10 එකට android 10 එන්නෙ නැද්ද 🙄
7 Comments
Samsung Health
නෑ
Mathee358
Active Level 1
Samsung Health
😭😭
0 Likes
IsuruSandeepa
Active Level 1
Samsung Health
ඔයාගෙ මේ ඇප් එකේ උඩ නොටිෆිකේශ් සලකුන ඇති එතන මැසේජ් එකක් අති වන්යුඅයි 2 රිලීස් කරපු ෆෝනුයි ඊලගට රිලීස් කරන ෆෝන් වලයි නම් ඒකේ ඇති බලන්න
Mathee358
Active Level 1
Samsung Health
ඒකේ නෑ බන් දුකයි 😭🥺
IsuruSandeepa
Active Level 1
Samsung Health
එහෙනම් sd එකේ අවුලක් ඇති
Mathee358
Active Level 1
Samsung Health
ඒ මොකද්ද බන් 🤔
Mathee358
Active Level 1
Samsung Health
අඩෝ කියපංකො 🥺
0 Likes