isharasandaruwa n
Active Level 8
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-15-2023 03:57 AM in
OthersMe item eka use kaloth phone ekata aulda??
Ekata super fast charging support da?
1 Comment
Dr_Sadesh_Abey
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-15-2023 11:18 PM in
Others
මෙකෙන් කරන්නේ , in built wireless charging නැති device එකට wireless charging enable කිරීමක් විතරයි.
ඔයාගෙ phone ඒකෙ charging speed එක වෙනස් වෙන්නේ නැහැ.
කොහොමටත් Samsung phones වලට නම් superfast wireless charging support කරන්නේ නැහැ .
කොහොමත් ඕක ගන්න කලින් phone එක charge වෙන wattage එක check කරලා ගන්න.
මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්. Comment එකේ 3 dot menu ඒක click කරලා, solution එකක් හැටියට accept කරන්න.
Thank you 😊