SLMembers
Active Level 7
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
01-03-2020 04:11 PM in
Others
Victory Gardens යනු දෙවැනි ලෝක යුධ සමයේ බටහිර රටවල ආහාර නිෂ්පාදන ක්‍රියාවලියෙහි ගෘහස්ත මට්ටමේ සංකල්පයකි. රටවැසියන් තම ගෙවත්තේ ආහාර බෝග වගා කළ ඒ ක්‍රියාවලිය රාජ්‍ය ව්‍යාපෘතික තත්ත්වයේ පැවතිණ

මිත්‍රවරුනි; ලංකාවේ යුද්ධය නැතැයි පවසන ඔබ ම Victory Gardens වලට නතු වන අයුරු නොපෙනේ ද ?
1 Comment
SLMembers
Active Level 7
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
01-03-2020 04:12 PM in
Others
ඔය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවල එක මුහුණුවරක් මේක. ඒවා බොහොමයක් එන්නෙ ගෝරා එවපු රටෙන්ම තමයි. අපිට වවං කන්න ගම් මට්ටමින් වැඩසටහන් හදන අතරෙ උන් අර ගෝරා වගේ අධිරාජ්‍යවාදී ගැති පාලකයත් එක්ක එකතු වෙලා රටේ සම්පත් සූරං කනවා. ආගම් වලට හරවන කතන්දරෙත් එහෙමයි
