Original topic:

Samsung Android 13 awada

(Topic created on: 08-14-2023 12:05 AM)
248 Views
Avishka_Perera
Active Level 2
Options
Others



6 Comments
Others
ඔයාගේ device එක මොකක්ද ?
0 Likes
Others
Samsung galaxy note10 plus 5g
0 Likes
Others
Note 10 plus 5G එකට Android 13 එන්නේ නැහැ. 12 එක තමයි අන්තිම upgrade එක bro. දැන් Samsung officially කියලා තියෙන්නේ Note 10 series එකට software support එක නවත්වනවා කියලා. සමහර වෙලාවට තව security updates එකක් හරි දෙකක් හරි එයි. ඊට පස්සේ update cycle එක ඉවරයි.

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
Others
Aith update ena ekak nadda
0 Likes
Others
Major Android upgrades නම් කොහොමටවත් නැහැ. තව security updates එකක් දෙකක් එයි සමහර වෙලාවට. ඒකත් sure නෑ..
Others
Samsung galaxy note10 plus 5g
0 Likes