Original topic:

Samsung සභාපති හිරේ

(Topic created on: 12-19-2019 07:24 AM)
160 Views
SLMembers
Active Level 7
Options
Others
කම්කරු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් Samsung සභාපතිට මාස 18ක සිර දඬුවම් නියම කර ඇත.

image

වෘත්තීය සමිති ක්‍රියාකාරකම් කඩාකප්පල් කිරීමේ චෝදනාවට වරදකරු වූ ලී සැන්ග්-හූන්; තවත් 24 දෙනෙක් සමාන චෝදනා මත වැරදිකරුවන් වී ඇත.
0 Comments