Original topic:

🚨 #SCAMALERT

(Topic created on: 03-03-2025 07:50 AM)
2183 Views
femdom
Active Level 1
Options
Others
සැම්සුන් වෙතින් නොමිලේ දුරකථන දීමනා හෝ හොන්ඩා වෙතින් නොමිලේ යතුරුපැදි ලබා දීමේ ව්‍යාජ පෝස්ට් වලින් පරිස්සම් වන්න!
image
🚫 මේවා ඔබව රැවටීමට සැලසුම් කර ඇති SCAMS වේ!
සැක කටයුතු සබැඳි මත ක්ලික් නොකරන්න.
පුද්ගලික තොරතුරු බෙදා නොගන්න.

නිල සමාගම් මූලාශ්‍ර හරහා පමණක් දීමනා තහවුරු කරන්න.
6 Comments
Others
ඔයා Samsung වල වැඩ කරන කෙනෙක් ද?
0 Likes
femdom
Active Level 1
Others
නෑ
0 Likes
Others
ඔයා මේ information දන්නේ කොහොමද?
femdom
Active Level 1
Others
Fact crescendoලගෙන්. Image එකේ යට එයාලගේ logo එක තියෙනවා
0 Likes
Others
මෙහෙම information post කරද්දී, link එකක් එක්ක post කරන්න
0 Likes
femdom
Active Level 1
Others
Scam links ද ඉල්ලන්නේ?
0 Likes