Original topic:

Ranjan arrest කරපු රහස

(Topic created on: 01-04-2020 11:22 PM)
210 Views
SLMembers
Active Level 7
Options
Others
ගෝඨගෙ නෝනා උග්‍ර සිංහල film fan කෙනෙක්ලු

රන්ජන් filmවල කරන්නෙ ඇත්තමද කියලා එයාට ප්‍රශ්නේ. මෑන්ට කේන්ති ආවොත් කමිස ඉරාගෙන මසල්ස් එනවා. ගමකට වුණත් තනියෙන් ගහනවා

ඔන්න එයා දවසක් හබීගෙන් අහනවා;

"ඔයාට බැරිද අනේ ජනාධිපති වෙලා හරි රන්ජන්ව ඇරෙස්ට් කරන්න. අපිට බැලුවෑකිනේ"

"බලමු"

image

1 Comment
SLMembers
Active Level 7
Others
0 Likes