Fernando174
Active Level 5
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
04-11-2022 07:19 PM in
Others
Ram plus option එකෙන් ඇත්තටම ram එක වැඩි කරගන්න පුලුවන්ද, එහෙම කලාම performance එක තිබුනට වඩා වැඩි වෙනවද?🤔🤔
Solved! Go to Solution.
7 Comments
Solution
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
04-11-2022 07:40 PM in
Others
ඒක මෙහෙමයි... Ram එක වැඩිවෙනවා කියන්නේ දැනට තියෙන ram එකට අමතරව windows වල වගේ තව virtual ram amount එකක් add වෙන එක. Performance depend වෙන්නේ ram එකට වඩා phone එකේ chipset එකත් එක්ක. ram plus එකෙන් වෙනදට වඩා වැඩි apps ටිකක් smoothly පාවිච්චි කරන්න පුළුවන් වෙයි. 😃
Comment එක ඔයාට උදව් උනා නම්, accept solution එකක් විදියට select කරන්න
Thank you 😊
Comment එක ඔයාට උදව් උනා නම්, accept solution එකක් විදියට select කරන්න
Thank you 😊
Solution
GalaxyM11User
Active Level 8
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
04-11-2022 08:53 PM (Last edited 04-11-2022 08:54 PM ) in
Others
ඒකෙන් වෙන්නෙ එයාල කියන විදියට ඔයාගෙ storage එකෙන් කොටසක් Virtual Ram එකක් විදියට use කරන්න පුලුවන් වෙනවලු.හැබැයි මේක ඔයා Device care,Developer options වල බැලුවට වෙනසක් පේන එකක් නෑ.
Ranod_Lakshitha කිව්ව වගේ Apps වලට තමා ගොඩක් ම ඒකෙන් improment එකක් ලැබෙන්නෙ.
ඔයා අහන එකේ හැටියට Performence වැඩිවෙනවා.ලොකුවට නෙවේ.
හැබැයි අනිවාරෙන් කලින් කියපු විදියට Storage එක Actual Ram එකට වඩා Performance අඩු Ram එකක් විදියටත් ක්රියා කරනවා.
ඔයාට ඒක වෙනවද නැද්ද කියල Device care වලට Memory කියන එකට ගිහින් බලගන්න පුලුවන්.
ඒත් sure නැත්නම් Antutu benchmark app එක දාගෙන.test එකක් කරල බලන්න.ඒකෙ Memory performance එකේ
LPDDR3+emmc 5.1(මගෙ තිබ්බෙ මෙහෙම)
ඔය විදියට තිබ්බ කියන්නෙ අනිවාරෙන් ඒ Ram plus කියන එකෙන් apps වලට පොඩි effect එකක් තියෙනව කියන එක. emmc 5.1 තිබ්බෙ නැත්නම් ඔයාගෙ Storage type එක අනිවාරෙන් ඇති..🙂
Comment එකෙන් ඔයාට උදව්වක් ලැබුනනම්.Accept solution එකක් විදියට select කරන්න.. 😊