SLMembers
Active Level 7
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
12-29-2019 08:07 AM in
Others
මේ 'Born Again' කරුවන් අර අහිංසක රතු කමිස කරුවාට ටකරං කීයක් ලබා දෙන්නට ඇතිද?
අහෝ මඩකලපුවෙ සුමන🤦♂️
දේශපාලකයො තහඩු, ටකරං විතරක් නෙමෙයි ලැට් පෝච්චිත් බෙදලා ඡන්දෙ ඉල්ලනවා. එකෙක් හ්ම්ම් නෑ. හැබැයි, මොකක් හරි ආගමකින් ඇවිත් ටකරමක්, තහඩුවක් බෙදුවොත් 'Born Again ඇවිල්ලෝ' කියලා කෑගහනවා. තහඩුවට ඡන්දේ 🆗️ හැබැයි ආගම මාරු කරන්න බෑ. අපි නොදන්නවට සුමනසමන් දෙයියො කියන්නෙ උඹලගෙ නෑයොද බං?
0 Comments
