Original topic:

RAM Plus For Any Samsung....!😃(For Some Devices)...

(Topic created on: 10-20-2021 11:45 PM)
2940 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
ඔක්කොටම කලින් යටම තියෙන Facts කියන කෑල්ල කියවල ඉන්න.

තව එකක් මේක ගොඩාක් දිග post එකක් කියවන්න් ගියාම එපාවෙයි.මක් කරන්නද..ඉතින්🥲


September security නැත්නනන් තමන්ට ආපු latest ම patch update එකෙන් පස්සෙ RAM Plus Feature එක හැම Device එකකටම වාගේ Support කරන බව ඔයාල දන්නවද...?😃

මේක ටිකක් ලොකු device වල තමා auto ම enable වෙලා එන්නෙ.ඒ උනාට Budget device වලත් මේක enable කරගන්න පුලුවන්.


ඉස්සෙල්ලම ඔයාගෙ Device එක Support ද කියල බලමු.

1.පල්ලෙහා Link එකෙන් ගිහින් SetEdit කියන App එක Download කරගන්න.


2.දැන් මං කියන විදියට විතරක් කරන්න වෙන මොකුත් එහෙම ඔබන්න යන්න එපා !!!!!!!

3.දැන් ඒ App එක Open කලාම පල්ලෙහා විදියට බලාගන්න පුලුවන්.ඒකෙ system table කියල තියෙන්නෙ ඒක Tap කරල පල්ලෙහා විදියට Global table තෝරගන්න.

image


4. Global Table තෝරගත්තට පස්සෙ ඊලඟ Step එකට යන්න
..

image

5.දැන් ඔය Global table එකේ පල්ලෙහාට ගිහින් මෙන්න මේ Option එක තියෙනවද බලන්න.

ram_expand_size

ඔය option එක තිබ්බෙ නැත්නම් ඉතින් official විදියට virtual ram එකක් හදාගන්න බෑ
.

ඒක තියේනම් දැන් අපි බලමු ඒකෙ size එක වෙනස් කරන්න කොහොමද කියල.

ඔක්කොටම කලින් මෙන්න මේක Install කරගන්න .මේක ඇවිල්ල අර setedit app එකේ plugin එකක් වගේ එකක්.😅



ඊට පස්සෙ මේ ram plus එකේ size එක වෙනස් කරන්න අපිට අනිවාරෙන් pc එකක් හරි තව android phone එකක් හරි ඕනෙ.මම මෙතන කියන්න යන්නෙ pc එකෙන් කරන හැටි.තව android phone එකකින් කරන්න ඕනෙනම් comment එකක් දාන්න කියල දෙන්නම්😇.

1.phone එකේ developer option වලට ගිහින් USB Debbuging on කරගෙන PC එක connect කරන්න.

2.දැන් ඔයාගෙ pc එකට මෙන්න මේ zip එක download කරගෙන කැමති Folder එකකට extract කරගන්න.

Minimal adb and fastboot


3.පල්ලෙහා එකේ විදියට Extract කලාට පස්සෙ එන Folder එක open කරගන්න.

image

4.දැන් අන්තිමට තියෙන exe එක open කරගන්න.අනිත් ඒව වැඩක් නෑ.

image

5.දැන් ඔය software එක setup කරගෙන Install කරගන්න.

image

6.ඉවර වෙලා ඒක open කරගන්න.මතක තියාගන්න ඔයාගෙ phone එක connect කරල තියා ගන්න.

image

7.දැන් මෙන්න මේ command එක එතන type කරන්න.

adb devices

ඊට පස්සෙ enter කරන්න.

image

8.ඊට පස්සෙ ඔයාගෙ phone එකේ pop up එකක් එයි.ඒකට allow දුන්නට පස්සෙ ඔයාගෙ device එකේ serial number pc එකේ වැටෙයි.ඒක එහාපැත්තෙන් unaouthorized කියල වැටුනොත් ආයෙ adb devices කියල type කරල enter කරන්න.හරි යයි.

9.දැන් ඊලඟ command එකෙ දැන් ඔයා අර setedit කියන app එක open කරගන්න.කරගෙන global table එකට යන්න.ඊට පස්සෙ මේ command එක type කරන්න.

adb shell


Type කරල enter කරන්න


image

10.ඒකෙන් පස්සෙ පල්ලෙහා පේලියට වැටෙයි.දැන් මෙන්න මේ command එක type කරල enter කරන්න.

pm grant by4a.setedit22 android.permission.WRITE_SECURE_SETTINGS

ඕක එක රූලට type කරන්නෙ ඉඩ මදි නිසා දෙකක් වෙලා. setedit 22 න් පස්සෙ හිස්තැනක් තියල android කියන එක පටන් ගන්න.දැන් ඔයාට global table එක edit කරන්න පුලුවන්.😃.


දැන් pc එකෙන් ගැලෙව්වට කමක් නෑ.පටාස් ගාල ගිහින් අර ram_expand_size කියන එක හොයා ගන්න..

1.දැන් ඒ option එක උඩ එකපාරක් tap කරල පල්ලෙහා විදියට edit value කියන එක ඔබන්න.

image

2.ඊට පස්සෙ ඔයාට අවශ්‍ය virtual ram එකේ ගාන 1024 න් ගුන කරල දාන්න.ඒ කිව්වෙ mb ගාන.ගාන දීල save changes ඔබන්න.

image

3.දැන් ආයෙ ඒ option එක ඔබල ඒකෙ තියෙන add to guardian කියන එක ඔබන්න.

image

4.ඊට පස්සෙ ඔය වගේ එකකට වැටෙයි.ඒකෙ යට startup guardian කියල තිබ්බෙ නැත්නම් එතන ඔබල startup guardian කියන එක select කරගන්න.

image

දැන් වැඩේ ඉවරයි Restart කරන්න.ram plus කියල device care වල ඇති

image


image

පේනවනේ....!😇


Facts

මේ ram plus කියන එකට mb ගාන දාන කොට අපිට දාන්න පුලුවන් අපේ storage එකේ ප්‍රමානය.නමිත් එහෙමයි කියල අපේ storage එකෙන් 32GB ඔක්කොම කැපෙන්නෙ නෑ.පොඩි යම්කිසි ප්‍රමානයක් විතරයි 4GB ක් විතර.හැබැයි ටිකක් වැඩිපුර දැම්මාම පොඩිම පොඩිම පොඩිම පොඩිම පොඩිම පොඩි improvement එකක් තියේ🤣🤣🤣.

Virtual ram එකක් නැතුව Device care වල ගිහින් ram එක clear කලාම ඉස්සර 1GB තමා උපරිම free ගන්න පුලුවන්.වැඩක් නැති app ත් stop කරල.නමුත් දැන් app stop නොකරත් 1.7GB වලට වඩා ඉඩ ගන්න පුලුවන්.ඉතින් මං හිතනව මේක අනිවාරෙන් ඔයාලට උදව් වෙයි කියල.

තව එකක් restart කරපු ගමන් ගිහින් device care වල බැලුවට නෑ.විනාඩි පහක් විතර ගිහින් බලන්න එතකොට ඇති.පලවෙනි පාර විතරයි එහෙම වෙන්නෙ.ඊට පස්සෙ හරි.

කෝකටත් අර setedit app එකෙ uninstall කරන්න එපා.

මොනාහරි ප්‍රශ්නයක් තිබ්බත් නැතත් comment කරන් යං..😅
57 Comments
Others
Apo habai mara slow ne 😅
Hiruka_NU
Expert Level 5
Others
Mata nam awulak na.90Hz wage nikan.🤣😅liquid gathiyak thiyee.
Others
Sha ehemada? Mage 120hz damma gaman battery eka liquid wage evaporate weanwa . Thama SOT eka 5 hours wage enne. Battery conserve karaganna testing godak karanawa
Hiruka_NU
Expert Level 5
Others
Note 20 neda.echchara ikmanta bahinawada?🤔tikak paranayine😅.S21 gana adahasak naddda?🙂
Others
Apoi ow Note 20 ultra exynos eke battery bonawa. S21 ultra ganna adahasak nah. Mama usually phone ekak 2 or 3 years wath use karanwa.

Anika Note 20 ultra eke S pen eka phone ekatama set wenawa. Bluetooth features enable karal thiyenne.
E arenna, micro sd card slot ekak enawa. Mata nam 512 internal memory thibbath micro sc card ekak nathuwama baha.

Dan Samsung la karanne egollange cloud storage option ekata apiwa push karana eka, ekai s21 wala sd card naththe. Eka international market eke honda deyak wenna puluwan. Ape rate practical naha poddak wath.

SL wala hariyata 4G connect wenneth nah samahara welawata. Unlimited internet kiwwata godak rules thiyenawa, mara ma ganang, ape ratata cloud storage practical naha.
Anika internet providers la unath inne wadi ganakata aduwen deyak denna misak, consumers la gana hithala honda deyak karanna newei.

Mage Australia wala aiya kenek kiwwa, ehe s10+ apu kale 4g version eka lu thibbe. Eya eka gaththalu, 2 months walata passe 5G version eka awalu, egollo free upgrade karalu eyage phone eka. Accessories and box eka wath one nah kiwwa lu. Kelinma sealed 5G version box eka athata dunna lu.

Mehe sellers la balagena inne ara free labena gift hitan apitama sella karanna.
Hiruka_NU
Expert Level 5
Others
100% ට 100% ක් ඇත්ත. lankawata දෙන services හොඳටම මදි.ඔයා කිව්ව වගේ Note seris එක ගොඩක් users ලට හිතට අල්ලනවා.
අපේ ISP ල ගැන කතා කරනවනම් ඉතින් 🤣 🤣 🤣එක්කො ඕන නෑ.Dialog Mobile data use කරන කෙනෙක්ට ජීවිතේට samsung members එන්න බෑ.Unlimited packages කිව්වට ඉතින් speed එකනම් limit 🤣 🤣 🤣 🤣.cloud storage එක onedrive එක්ක යන කතාවක් තියෙන්නෙ.samsung cloud නවත්තන්න යනව කියන්නෙ
Others
Kohomatath dan mata Samsung Cloud access karanna baha. One drive witharai. Eka prashnayak nah, habai upload karanna giyoth iwarai, thiyena data poddath kapila yanawa. Idiriyata honda deyak wei kiyala balaporoththu wenawa. Danata nam ganna deyak nah aththatama
Hiruka_NU
Expert Level 5
Others
ඔයාට අර Nipoo msg එකක් එහ්ව්ම දැම්මද.?එයා කිව්ව මොනාහරි ideas තියේනම් කියන්න කියල.එයා admin කෙනෙක් වෙලාලු.ambassador program එකේ.මොනාහරි කරල දෙන්නම් කිව්වෙ
Others
Ah nah mama ewwe nah. Karala balannam 😀
Others
Thanks for sharing this 🤗🤗