Resolved! Solved

Original topic:

Power Saving Mode Problem

(Topic created on: 10-21-2021 04:25 AM)
1183 Views
RaviJa711
Expert Level 5
Options
Others
හැම වෙලාවෙම Power Saving Mode On කරලා තිබ්බහම phone එකෙ performance අඩුවෙනවද? ඒ වගේම Battery එකෙ ආයුකාලය අඩුවෙනවද? දන්න කෙනෙක් කියන්නකො 🙂🙂


image


3 Solutions


Accepted Solutions
Solution
Others
ඔව් ඉතින්. ගමනක් එහෙම යනකොට ඕක ඔන් කරන්න 🙂

View solution in context

Solution
Others
Oyage phone eke thiyena CPU eka anuwa thamai oya 30% cpu speed reduction eka godak balapanne. Mid range/budget phone ekak ka cpu speed eka 30% adu unoth phone eka slow down wena eka danei godak. Flagships walata echchara ganak nah

View solution in context

Solution
Others
Ow. Power saving mode ekata damama CPU performance adu wenawa. Battery eka adu welawakata witarak power saving mode dala anith welawata off karala tibbama full performance eka ganna puluwan🤗👍

View solution in context

24 Comments
Others
ඔව් 🙂 CPU එකෙ Speed එකත් 30%කින් අඩුවෙනවා. Battery life එකටනම් ලොකු බලපෑමක් නෑ.
RaviJa711
Expert Level 5
Others
🙂👍
Others
මේකෙන් solution එකක් හම්බවුනා කියල හිතනවනම් accept solution දෙන්න🙂
RaviJa711
Expert Level 5
Others
ඔය රවුම් කරලා තියෙන එක off කරලා power saving mode on කලොත් cpu speed එක අඩු වෙන්නෙ නැතිවෙයිද 🙂Screenshot_20211021-172357_Device care.jpg
Others
එහෙමවුනොත් නෑ. ඒත් power saving mode එකෙන් හොදට power save වෙන්නෑ
RaviJa711
Expert Level 5
Others
Ok , මම මෙච්චර කල් ඒක off කරලා power saving on කරගෙන හිටියෙ එහෙනම් වැඩක් නෑ ඉතින් on කරගෙන හිටියට එහෙනම් off කරලම use කරන්නම් නෙහ් 🙂👍
Solution
Others
ඔව් ඉතින්. ගමනක් එහෙම යනකොට ඕක ඔන් කරන්න 🙂
RaviJa711
Expert Level 5
Others
😊👍
Solution
Others
Oyage phone eke thiyena CPU eka anuwa thamai oya 30% cpu speed reduction eka godak balapanne. Mid range/budget phone ekak ka cpu speed eka 30% adu unoth phone eka slow down wena eka danei godak. Flagships walata echchara ganak nah