Resolved! Solved

Original topic:

Phne power button

(Topic created on: 11-18-2022 06:11 AM)
137 Views
rajakarunalahiru
Beginner Level 2
Options
Others
මට පොඩි උදව්වක් කරන්න දන්න කෙනෙක්.. මගේ A7 පොන් එක lock වුනාම  power button එක press කරාට පොන් එකේ screen එක පෙන්න නෑ... කෝල් ආපුවාම ආන්සර් කරන්න පුලුවන්..එත් desplay පෙන්නනේ නෑ. මට කරන්න පුලුවන් දෙයක් කියන්න.. plz..

3 Solutions

Accepted Solutions
Solution
Dihane_M
Expert Level 5
Others
Samsung Authorized service center ekakata pennala balana

View solution in context

Solution
Others
Hi... ඔයාට පුළුවන් නම් device එක reset කරලා බලන්න. හැබැයි ගොඩක් වෙලාවට hardware issue එකක් වෙන්න පුළුවන්. ඒක නිසා reset කරලා හරිගියේ නැත්තං Samsung service center එහෙකට ගිහින් පෙන්නන්න. 😊

View solution in context

Solution
Others
A7 kiyanne danata awrudu 4kata withara kalin release karapu device ekak, eka nisa mata hithenawa software issue ekakatath wada ranod ayya kiwwa wagema hardware fault ekak wenne athi. Eka nisa oyage lagama town eke thiyena samsung service centre ekakata gihilla device eka check karaganna😉

Mage comment eka oyata udawwak unam, mage comment eke thiyena dots 3 click karala accept solution kiyana eka tap karanna 😉 👍

View solution in context

3 Comments