Original topic:

M02

(Topic created on: 09-08-2022 11:46 PM)
465 Views
rasikakavinda
Active Level 1
Options
Others
M02 phone eka game gahanna හොදයි ද

1 Solution

Accepted Solutions
Solution
SK_2000
Active Level 7
Others
MO2 එක design කරල තියෙන්නෙ විශේෂයෙන් social media ,online meetings, tasks වගේ දේවල් වලට .M02 එක Game play කරන්න recommend කරන්න අමාරුයි. Free fire, Asphalt,Pubg වගේ game වල high graphics support වෙන්නෙ slow වෙවී. ඒත් සමහර popular games smoothly pay කරන්න පුලුවන් ..😇 eg: coc, clash royale ,NFS no limits වගේ ඒවා.
M02 වල chipset එක Mediatec 28nm එකක්..Game play කරන්න recommend කරන්නෙ Snapdragon chipset තියෙන Phones..
මගේ comment එක useful උනානම් උඩ තියෙන ඩොට් තුන ඔබලා accept solutions click කරන්න ...ThankU 😇

View solution in context

13 Comments
rasikakavinda
Active Level 1
Others
🙄
Others
ගහන්න පුළුවන්... හැබැයි specs limitations නිසා හොදම experience එකක් ගන්න අමාරුයි
nusald
Active Level 6
Others
A03 komada
Others
At least 4GB ram ekak ekka hoda chipset ekak thiyenawa nm usually tikak hoda experience ekak ganna puluwan. Nattn tikak hoda midrange ekak hri flagship ekak hrima ganna one godak hoda experience ekak ganna nm
nusald
Active Level 6
Others
Enm deyk nahe
Others
😃1662722674645.gif
SonalDeSoysa
Active Level 10
Others
Not recommend m02 28nm Chipset 😢

Perfect 👌