Original topic:

I'm Back ,But...🥲

(Topic created on: 04-15-2022 10:15 AM)
385 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
දැන් මාසෙකට කලින් වගේ මං server problem එකක් ගැන කියල තිබ්බ.තව levels වැඩි වෙන්නෙත් නෑ.තව Samsung Members app එකට එන්නත් බෑ.මං Device එක Rooted කරල තිබ්බ නිසා Banned කරල කියල හිතුවෙ.හැබැයි දැන් ඒ problems ගොඩක් නෑ.තියෙන එකම ප්‍රශ්නෙ ,මෙ acc එක හරි යන කොට තව එකක් හදල active level 2 වෙනකලුත් ගිහින්🥲.දෙකෙන් එකක් තෝරගන්න වෙනව ඉතින්...

GalaxyM11User

මේ acc එක තාවකාලිකව post,comments,likes දාන එක නවත්තනවා..🙂👍ඒ නිසා ඒකට comments,direct msg දැම්මට මං reply කරන එකක් නෑ.ඕන එකක් මේකට දාන්න.දැන් මේකෙන් ඉන්නෙ.හැබැයි මේක තව මාස 3 ක් විතර බලල එක level එකක් හරි ගියෙ නැත්නම් අරකටම යන්න හිතන් ඉන්නව🤣.කමක් නෑ.පරණ එක ලැබුනනෙ.🙂👍

(Post එකක් දාන්න හිතුව හැමෝම අහන නිසා🤣)

Hiruka Nethmitha 

ඕක තමා Primary acc එක🙂👍


16 Comments
Hiruka_NU
Expert Level 5
Others
🙂👍
GAJAN_Rajasek
Expert Level 5
Others
Welcome again bro 🤟🤟🥳🥳👍🤞😊😁🤣
Hiruka_NU
Expert Level 5
Others
🙂👍
Others
Good to see you back bro 🙌 🙏🏻
Hiruka_NU
Expert Level 5
Others
🤗🙂😁
Others
දැන් හරිනේ අමාරුව 🤭
Hiruka_NU
Expert Level 5
Others
හරි..🤣😅🥲😁