Active Level 6
සිංහල බෞද්ධ යටත්වැසියන්ට නොවේ
image
සියලුම වාමාංශිකයින්ට, බුද්ධිමතුන්ට, සිවිල් සමාජ ක්‍රියාධරයන්ට, ඒ වාගේම Liberal මත දරන facist විරෝධීන්ට එකට එක්වී වැඩ කිරීමට මේ තියෙන තත්වය තුල නොහැකිවන්නේ නම් ඔවුන් තනි තනිව විනාශවීමේ ඉරණමකට මුහුණපානු නොඅනුමානය.