Original topic:

I am _ _ _ ?

(Topic created on: 12-17-2019 06:49 AM)
199 Views
SLMembers
Active Level 7
Options
Others
සිංහල බෞද්ධ යටත්වැසියන්ට නොවේ
image
සියලුම වාමාංශිකයින්ට, බුද්ධිමතුන්ට, සිවිල් සමාජ ක්‍රියාධරයන්ට, ඒ වාගේම Liberal මත දරන facist විරෝධීන්ට එකට එක්වී වැඩ කිරීමට මේ තියෙන තත්වය තුල නොහැකිවන්නේ නම් ඔවුන් තනි තනිව විනාශවීමේ ඉරණමකට මුහුණපානු නොඅනුමානය.
0 Comments