Original topic:

Hi

(Topic created on: 10-04-2022 07:16 PM)
150 Views
buddhikadasun
Active Level 3
Options
Others
හායි හායි මම මේකට අලුත් කෙනෙක් 🤭
මේකේ මොනාද කරන්න තියෙන්නේ😁😇


Hi Hi I am new to this 🤭
 What to do in this😁🥰


මේකට පොටෝ එහෙම දාන්නේ කොහොමද ? දනන කෙනෙක් කියන්න 😁
2 Comments
Others
Hi... Welcome to Samsung members 😃 👋
මේක Samsung products/services පාවිච්චි කරන හැමකෙනෙක්ටම open platform එකක්. Samsung related news/tips වගේ දේවල් ඔයාට මෙතනින් දැනගන්න පුළුවන්. ඒවගේම ඔයා දන්න Samsung related news/tips වගේ දේවල් අනිත් membersලට දැනගන්න මේකේ share කරන්න පුළුවන්. ඒවගේම ඔයාට Samsung products/services ගැන මොකක් හරි ප්රශ්නයක් තියෙනවා නම් මේකෙන් solutions හොයාගන්න පුළුවන්. ඒත් එක්කම, අනිත් membersla අහන ප්රශ්න වලට හරි solution එකක් ඔයා දන්නවා නම් එයාලට කියන්නත් පුළුවන්. ☺️
ඔයා samsung device එහෙකින් capture කරපු photos/videos, Galaxy Gallery category එකෙන් share කරන්න පුළුවන්.
ඒත් එක්කම Samsung Sri Lanka එකෙන් මේකේ organize කරන contest වලට participate වෙලා prizes දිනාගන්නත් පුළුවන්. 😃

දිගටම මේ community එකේ Active ඉන්න 😊
buddhikadasun
Active Level 3
Others
Thmx ඒ ගැන කියලා දුන්නට 😇