Original topic:

Gota: The Beast

(Topic created on: 12-20-2019 05:22 PM)
148 Views
SLMembers
Active Level 7
Options
Others

image

මෘගයාගේ ස්වභාවය හා ඔහුට ඇති සහයෝගය දැන කිසිවකු මෘගයා පිළිබඳ කිසිම දෙයක් කීමට හෝ කිරීමට එඩිතර නොවෙනු ඇත. මෙහි ප්‍රතිපලය වනුයේ රාජපක්ෂවරුන් ආරක්ෂා වීමත් අපයෝජන, දූෂිත, ප්‍රචණ්ඩකාරී, ඒකාධිපති, පුරුෂවාදී, වාර්ගික හෝ බහුතරවාදී සියල්ල සාමාන්‍යකරණය වීමයි.
0 Comments