kavi_04
Active Level 5
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
11-06-2022 12:28 AM (Last edited 11-06-2022 03:07 AM ) in
Others・ අද පටන්, app එකක් API මට්ටම 30 (Android 11) හෝ ඊට ඉහළ support නොකරන්නේ නම්, Android OS හි අලුත්ම versions සහිත නව පරිශීලකයින්ට Google Playstore හි අදාළ app එක සොයා ගැනීමට හෝ install කිරීමට නොහැකි වනු ඇත. කෙසේවෙතත් මීට පෙර app එක භාවිතා කළ අයට තවමත් එය භාවිතා කල හැක.
・ කෙසේ වෙතත්, Google Play හි තවමත් ප්‍රකාශයට පත් කර නොමැති නව apps සඳහා, අගෝස්තු මාසයේ සිට API මට්ටම 31 (Android 12.0) ඉලක්ක කිරීමේ අවශ්‍යතාවයක් පවතී.
・ Wear OS apps දැන් API 30 ඉලක්ක කර ගත යුතුය
Source: @google
0 Comments
