Original topic:

🙂Good Lock For Any Device (No Region Locks)🙂..

(Topic created on: 02-05-2022 06:40 PM)
3551 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
මේ Post එකේ අන්තිම වෙනකන් කියවන්න.හැම වචනයක් ගානෙ.නැත්නම් ටැපලෙයි.🙂

මේ Goodlock Apk එක OneUI වගේම OneUIcore devics වලටත් install කරන්න පුලුවන්.

image

• මේකෙ Region Lock එක අයින් කරල Mod කරේ corsicanu (Recognized Developer In XDA) කියන කෙනා විසින්.තව මේ apk එකේ Modules වල Download button එක tap කලාම එයා develop කරන website එකකට redirect වෙනවා.ඒකෙන් latest modules download කරගන්න පුලුවන්.ඒ විදියට Modules විතරක් Download කරගන්න.Goodlock app එකට update එකක් ආවොත් ඒ website එකට ගිහින් Goodlock latest apk එක install කලොත් OneUI2 එකට අදාල Goodlock එකක් එන්නෙ.Good lcok app එකේupdates ආවාම මං post එකක් දාන්නම්😁.මං තව දුරටත් පොඩි වෙනස්කම් වගයක් කරපු Goodlock apk එක.
😊

මේකත් ටිකක් වෙනස් කරන්න උනා හැබැයි😅.මොකද corsicanu ,Region lock එක අයින් කලාට app iconඑක oneUI 2 වලින් තියල තියෙන්නෙ.තව official UI එකත් වෙනස් කරල තිබ්බ.ඒ ටික මං වෙනස් කරල official UI එක වගේ කලා පොඩ්ඩක්.🤗

Modules අර විදියට Update කලාට ප්‍රශ්නයක් නෑ.Good Lock app එක විතරක් ඒ විදියට update කරන්න එපා.

Good Lock Apk Download Link :-


---- Android 11 based OneUI 3 Goodlock Manager and Modules Download Link👇



Android 11 based OneUI 3version හැර වෙන version එකකට (Android 9,Android 10 or Android 12) install කරන්න ඕනෙනෙම් ඒ version එකට අදාල links, post එකේ අන්තිමටම ඇති.🙂

•Installing process....

Apk එක Download කරන් Normal apk එකක් විදියට install කරන්න බලන්න.එහෙම උනේ නැත්නම් විතරක් මේ විදියට කරන්න.විශේෂයෙන් OneUIcore device වල.🙂

1.Play store එකෙන් මේ app එක install කරගන්න.



2.දැන් open කරන් permission allow කරල.ඒකෙ bottom bar එකේ තියෙන settings වලට ගිහින්
මේ option තුනේ toggles ඔන් කරගන්න.

:- Legacy Installer
:- Pro Mode
:- Sign in APKs

3.දැන් installer කියන එකට ඇවිත් install APKs tap කරල Good Lock Apk එක install කරගන්න.🤗


මේකෙන් විශේෂත්වය Region Lock එක අයින් කරල නිසා ඕන Region එකක use කරන්න පුලුවන්.නැතුව හැම Modules එකක්ම ඔයාගෙ device එකේ වැඩකරන්න ගන්නව කියන එක නෙවේ.(OneUIcore)🌚.


•Guide to fix Some Simple Bugs.😅

:- මේකෙ Region Lock අයින් කරල කිව්වට 100% ට 100%ක් සාර්ථක නෑ.සමහර වෙලාවට ඒක එනව.ඔයාල Internet connection එකක් නැතුව යන සමහර වෙලාවට.හැම වෙලාවෙම නෙවේ.ඒ වෙලාවට app එක force stop කරල internet connection එකක් එක්ක ගියාම හරි😊.



:- තව ඔයාල Good Lock app එක update කරද්දි.ඒ කිව්වෙ අලුත් version එකක apk එක install කලාම.Home Up module එක open වෙන්නෙ නැති වෙයි සමහර devices වල.ඒකට කරන්න තියෙන්නෙ.Good Lock app එකට ගිහින් Home UP module එක උඩ Long tap කරල Home UP Uninstall කරන්න ඊට පස්සෙ ආයෙ download කරල install කරගන්න.ඊට පස්සෙ ඒක හරි.🤗




තව එකක් මේක OneUI 3 Based Goodlock App එක.කාටහරි OneUI 4 Android 12 Based Good Lock app එක ඕනෙනම් Comment කරන්න ඒකත් තියෙ..🤗


---- Android 9 Based OneUI Good Lock Manager And Modules Download Link👇


---- Android 10 Based OneUI 2 Good Lock Manager And Modules Download Link👇


---- Android 12 Based OneUI 4 Goodlock Manager And Modules Download Link👇



ඔය link වලින් ගිහින් Modules download කරන් SAI app එකෙන් install කරගන්න.ඕක කිව්වෙ OneUI Device වලට.OneUIcore වලට නම් ඉතින් ඔය ක්‍රමය හරියන්නෙ නෑ.🥲

ඔය හැම version එකකටම තියෙන Good Lock UI එක Android 11 based .ඒ නිසා කැමති Goodlock manager එකක් download කරගත්තට කමක් නෑ.ඔක්කොම එකයි..OneUI 3 App icon එකට ආසනම් මං post එකේ උඩ හරියේ දාල තිබ්බ link එකේ තියෙන එක install කරගත්තට කමක් නෑ.😊
60 Comments
Hiruka_NU
Expert Level 5
Others
ඔව් සුපිරි., 😊 😁 🤗👇Screenshot_20220207-062452_One UI Home.pngScreenshot_20220207-062458_One UI Home.png
Others
Kohomada icon change kare. Icon pack ekak da..??
Hiruka_NU
Expert Level 5
Others
මං ඒක ගැනත් අද post එකක් දාන්නම්කො.😊.හැබැයි.@smeera_sw ත් ඒක ගැන දාල තිබ්බ වගේ මතකයි.කමක් නෑ post එකක් දැම්මාම ලේසියි.😅
Others
Elz broo
Puliya123
Active Level 5
Others
Good lock eka nam install una.
Modules nam ekakwath install une na.😔😪🥺😭
Hiruka_NU
Expert Level 5
Others
මොකක්ද Device එක..?🤔
Puliya123
Active Level 5
Others
M02 ekak
Hiruka_NU
Expert Level 5
Others
M seris එකටම වැඩකරන්නෙ One Hand Opration+ එකයි Nice catch එකයි විතරයි Bro.ඒ දෙක ඕනෙනම් Galaxy store එකෙන් දාගන්න.Root කරල ඉතින් Keys cafe හැර අනික් Modules ඔක්කොම ගන්න පුලුවන්.Root කරනව කියන්නෙ ඉතින් ප්‍රශ්න ගොඩක්.🤣Device එක ඉවරයි🤣
Puliya123
Active Level 5
Others
One hand operation+ ekath wada na😔
Hiruka_NU
Expert Level 5
Others
කනගාටුයි යාලුවා.. 😑 😔ඒක විතරයි වැඩක් ඇති දේකට තිබ්බෙ M seris එකට.🥲