Original topic:

Gallery App - Recycle bin Error

(Topic created on: 04-10-2021 02:25 AM)
304 Views
nipoo
Options
Others
Gallery App එකේ Recycle bin එකට දාන ඒවා දවස් 30කට පස්සේ permanently delete වෙනවා කියලා settingsවල තියෙනවනේ.

ඒත් දවස් 30කට පස්සේ permanently delete වෙන්නේ නෑ නේ.

තව කාටහරි එහෙම වෙනවද? 🤔
8 Comments
Cheers_bruh
Expert Level 1
Others
බලන්න ඕනා
හෙට දවස් 30 වෙන photo වගයක් තියනවා recycle bin එකේ 🤔
Others
බලලා කියන්න ඈ හෙට. මගේ අගෝස්තුවල විතර ඉඳන් ඒවා තියෙනවා.
Cheers_bruh
Expert Level 1
Others
Hey me too
None of the photos exceeded 30 days were deleted which I still can see after 1 day later
And in any possible way if the recycle bin was emptied regularly there should be a warning !
Which I didn't see cause none are deleted
So don't even know whether such notification exists
Others
I reported about this. But you know Samsung Members Team in Sri Lanka. They replied to me 2 times turn on the Recycle bin feature. 3rd time they said they will investigate.
daree
Beginner Level 2
Others
රීසයිකල් බින් එකට යන්නෙ කොහොමද
Others
මේ screenshots බලන්න

20210410_150045_21446.jpg

20210410_150157.jpg

0 Likes
daree
Beginner Level 2
Others
thanks
chrisroshan
Beginner Level 2
Others
recycle bin ගිය ඒවා ආයෙ ගන්නෙ කොහොමද pls
0 Likes