Original topic:

Edge Panel Trick🔥🔥🔥🔥🔥.......

(Topic created on: 07-05-2021 11:28 PM)
59 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
මේකත් එදා වගේ නිකන් ඉද්දි හම්බවෙච්ච එකක්.👍.හරි මොකක්ද මේ කියල බලමු..😏


මේකට කියන්නෙ Text Extract කියල. 

අපිට සාමාන්‍යයෙන් මොනාහරි Photo එකක website එකක අවශ්‍ය තොරතුරක් තිබුනොත් sreenshot ගහනවනේ .ඒ ගහල අපිට ඒක text එකකට convert කරගන්න ඕන උනොත් commen දේ තමා google lens දාන එක😂.නමුත් මේ දෙය අපිට කිසිම app එකක් නැතිව Edge panel එක හරහා කරගන්න පුලුවන් කියල ඔයාල දැනන් හිටියද.

මේකෙන් ලැබෙන වාසි අවාසි මැද හරියෙ ඒක අනිවාරෙන් කියවන්න.👍

අවශ්‍ය දෑ...😂👇



1.ඉස්සෙල්ලම ඔයාලගෙ edge panel එකට oya smart select කියන panel එක add කරගන්න.



image

2.දැන් ඔයාලට ඒ text එක convert කරගන්න ඕන තැනට ගිහින් edge panel එක open කරගෙන,Rectangle හරි ovel එක හරි තෝරගන්න.

image

3.දැන් ඔයාලට convert කරගන්න ඕන text එක කොටුව ඇතුලට තියෙන විදියට හදාගෙන done click කරන්න.


image

4.දැන් ඔයාලව ඔය පල්ලෙහ රූපෙ වගේ තැනකට එයි.ඔන්න දැන් වැඩේ හරි😁.මං රතු පාටින් රවුම් කරල තියෙන තැන පේනව ඇති තියෙනවා Text Extract ඕක එබුවහම ඊලඟ රූපෙ විදියට නිකන්ම Text එක එයි.

image

5.දැන් තියෙන්නෙ ඔයාලට copy කරගන්න එක විතරයි .ඕක තමා Feature එක😀


image
මේකෙන් ලැබෙන වාසි..

●අපිට කිසිම app එකක් නැතිව මේ වැඩේ කරගන්න පුලුවන්.
●ඒ වගේම screenshot ගහල මේ වැඩේ කරන කොට ගතවන කාලය අඩු කරගන්න පුලුවන්.
●මේකෙන් ඕන භාෂාවක් text එකක් විදියට convert කරගන්න පුලුවන්.

මේකෙන් ලැබෙන අවාසි... 
■සමහර websites වලට සමහර internet එකේ photo වල text නම් මේකෙන් convert කරගන්න බෑ.

ඕක තමා ලොකුම පුරස්නෙ🤣🤣


මං මේක website 2කක check කරල බැලුව ඒවා ඔයාලට පහල බලාගන්න පුලුවන්😁

websites android වැඩකාරයෝ
 අනිකෙ නම මතක නෑ.😂



android වැඩකාරයෝ website එකේ බලමු.ඔය වගෙ select කරගෙන done ඔබන්න.😏

image
ඔන්න අපිට ඒක හම්බුනා. මේ website එකේ අපිට එහෙම text copy කරගන්න බෑ.ඒකට විසඳුම තමා Google Lens😂.ඒක හොයාගන්න පුලුවන් වෙන්නෙ අර Text Extraxt කියන එක අලුපාට වෙලා තිබුනොත්.සුදු පාට වෙලානම් ගොඩ
😁

image

අපි දැන් වෙන website එකක බලමු.
image
ඔන්න දැක්කනෙ ඒකෙ පුලුවන්.ඔන්න ඕකයි ප්‍රශ්නෙකට තියෙන්නෙ😑.

image


image



ඔයාල දෙයක් ඉගෙන ගත්තනම් මට එච්චරයි😂



ඔයාලගෙ අදහසත් comment කරන්න👍😀
Hiruka_NU
Expert Level 5
Others
එල.දන්නෙ නැති අයට කිව්වෙ🤣🤣🤣
0 Likes
ramithu
Active Level 3
Others
Hoda game ekak kiyanneko
Hiruka_NU
Expert Level 5
Others
මොන වගේ එකක්ද

Racing
Fighting
Shooting
Funny
Puzzle
story mode
🤔
0 Likes
ramithu
Active Level 3
Others
Shooting
Hiruka_NU
Expert Level 5
Others
Free fire
PubG
Call of duty
වගේ තමා🙄
ramithu
Active Level 3
Others
ManMnam tunama gahanewa
ramithu
Active Level 3
Others
Wena ekak wage
Hiruka_NU
Expert Level 5
Others
cover fire
Modern combat🙄
0 Likes
ramithu
Active Level 3
Others
Thank you
ramithu
Active Level 3
Others
Bokka