Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
01-14-2022 05:48 AM (Last edited 01-14-2022 06:00 AM ) in
Others
ගොඩක් Samsung users ලට android 12 OneUI 4 update එක ඇවිල්ල තියෙනවා post දාල තිබ්බා.ඒ වගේම ඒවට ගොඩාක් Bugs ඇවිල්ල තිබුන කියලත් තිබ්බා.අලුත් Update එකක් ආවාම විශේෂයෙන් Android version update එකක් අවාම අලුතෙන් මොනාද ඇවිල්ල තියෙන්නෙ, bugs මොනාද කියල විතරක් බලලා නිකන් ඉන්න එපා.Factory Reset ත් අනිවාරෙන් එක පාරක් කරන්න.Factory Reset එකකට පුලුවන් ඔය Bugs ගොඩාක් අයින් කරන්න.
Apps,Messages,Call logs වගේ දේවල් Samsung Cloud එකට හරි OneDrive එකට හරි Backup කරන්න.
නැත්නම් Smart switch PC software එක හරහා PC එකට හෝ Laptop එකට Backup කරන්න.මේ ක්‍රමෙන් Photos, videos ත් Backup කරගන්න පුලුවන් නිසා මේක වාසියි.👆
Whatsapp වගේනම් App එකෙන්ම Backup කරන්න
.
තව Games වගේනම් Google Play Games වලින් Games වලට Sign in වෙන්න.ආයෙ Download කරල Open කරද්දි Game data ටික Restore කරගන්න.
Settings>General Management >Reset>Factory Reset
මේ විදියට Navigate වෙලා Reset කරන්න.
ඊට පස්සෙ Setup එකේදි Account Information ටික දීල Setup එක Complete කරගන්න.
My experience :-after updating to Android 11 OneUIcore 3.1
🔴Digitel wellbeing ,Device Care වගේ widget Home screen එකෙන් අයින් කලත් ඒවා Ram එක කකා Background එකේ Run වෙනවා.Factory Reset එකෙන් පස්සෙ ඒව Home screen එකෙන් අයින් කරපු ගමන් Background එකේ Run වෙන එකත් නැවතෙනවා.
🔴Gesture Navigation වල තිබ්බ Lag එකත් ගොඩාක් දුරට අඩු උනා.Reset එකෙන් පස්සෙ.
🔴Benchmark score එකෙත් වෙනසක් තිබ්බ.
Before- 92,789
After -100,201
🔴Notification Bar එකේ Battery level එක වැරදියට පෙන්න්නුවා.Data on කලාට 4G පෙන්නුවෙ නෑ.Reset එකෙන් පස්සෙ ඔක්කොම හරි..
🔴Scroll lag එකක් තිබ්බ.ඒකත් Reset එකෙන් පස්සෙ හරි.
🔴තව Ram usage එක වැඩියි.තව Battery බහිනව වැඩියි.ඕවත් Reset වලින් හරිගියා.
🔴තව Potrait Mode එකෙන් කහපාට මල් වලට Focus කරන්න බැරුවත් තිබ්බ.ඒකත් Factory Reset එකෙන් පස්සෙ හරිගියා
Device -Galaxy M11
ඉතින් Budget එකක මේ විදියට Bugs අයින් උනානම් Flagship වලත් ඔය කියනව වගේ Bugs අයින් වෙයි.
ඔන්න ඒ කරලත් ඒ කියපු Bugs තියේනම්.අන්න ඒව තමා Bugs.
.ඒවට තමා error report තියෙන්නෙ.samsung members එකේ error reports වලට ගිහින් 30 minutes log එකකුත් එක්ක send කරන්න.පස්සෙ ඊලඟ Updates වලින් ඔය ප්‍රශ්න පොඩ්ඩ පොඩ්ඩ විසඳයි.....ඔය විදියට කලොත් අනිවාරෙන් Android 12 වලත් හොඳ experience එකක් ඔයාලට ගන්න පුලුවන් වෙයි.නැතුව මේ Samsung හොඳ නෑ,වැඩක් නෑ කිය කිය හිටියට Bugs අයින් වෙන්නෙ නෑනෙ.😂
Flagship users ලට විතරක්ම නෙවේ කිව්වෙ හැබැයි.😅හැම device එකකටම කරන්න. කලින් ඇවිල්ල නැති ප්‍රශ්න (Bugs) ආවොත් .
75 Comments
- « Previous
- Next »
Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-16-2022 08:00 AM in
Others
Hari sago ela🙂👍
RaviJa711
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-14-2022 05:48 PM in
Others
Great 😊😀
GalaxyM11User
Active Level 8
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-15-2022 02:45 AM in
Others
Hari sago ela 🙂 👍
Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-16-2022 08:00 AM in
Others
Hari sago ela🙂👍
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-16-2022 04:37 PM in
Others
Superb ❤️👌
Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-16-2022 05:31 PM in
Others
Thanks...🤗

- « Previous
- Next »