Original topic:

Customize Your App Icons.🙂.......

(Topic created on: 02-09-2022 12:00 AM)
380 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
App වල icon එක customize කරනව කිව්වට දැනට තියෙන app වල icon වෙනස් කරන්න නෙවේ යන්නෙ.ඒ App එකට අදාලව shortcut එලක් හදල ඒකෙ icon එක වෙනස් කරල  use කරන්න තමා යන්නෙ.😊

@smeera_sw ත් මේක ගැන post එකක් දාල තිබ්බ වගේ මතකයි.එහෙම දාල තිබ්බනම් කියන්න 👀

1.ඉසෙල්ලම මේ App එක install කරගන්නකෝ.

:- Shortcut Maker👇


2.ඊට පස්සෙ ඕනෙ icons pack ටිකක්.ඔය පල්ලෙහා link වලින් ගිහින් OneUI 3 වගේ paid icons pack ටිකක් තියේ ඒවත් install කරගන්න.

1.OneUI White Icons

App Link:- 

Samples :-

image
OneUI White Icons


2.OneUX Black Icons

App Link:- 


Samples :-

image
OneUX Black Icons


3.OneUX Round Black Icons

App Link :- 


Samples :-

image
OneUX Round Black Icons


4.OneUI Pixel Icons

App Link :-


Samples :- 

image
OneUI Pixel Icons


Here are some free icon packs from play store.🤗


1.Minma Icon Pack


2.IOS 13 Icon Pack


3.UX LED Icon Pack


4.Nexa Icon Pack


5.LuX Icon Pack


6.Pix You Android 12 Dark Icons.



Customizing Tutorial ..🙂

1.ඉස්සෙල්ලම widget තෝරන තැනට ගිහින් shortcut maker එකට අදාළ widget එක Home screen එකට add කරගන්න


image

2.ඊට පස්සෙ ඔහොම app එකක් open වෙයි.ඒකෙ ඔය රවුම් කරල තියෙන Apps කියන එක tap කරන්න.


image

3. දැන් ඔයාට icon එක වෙනස් කරන්න ඕන app එක තෝරගන්න.


image

4.ඊට පස්සෙ ඔය රවුම් කරල තියෙන තැන tap කරන්න.ඒ icon එක වෙනස් කරගන්න.



image

5.ඔය යට තියෙන icons වලින් හරි Gallery එකෙන් photo එකක් උනත් දාන්න පුලුවන්.එහෙම දාල ඔඩ හරි ලකුන tap කරන්න.


image


6.App එකේ Name එක වෙනස් කරනවනම් හරි Hide කරනවනම් ඕක tap කරන්න.ඊට පස්සෙ අර යට තියෙන create shortcut කියන එක tap කරන්න🤗

image

ඔය තියෙන්නෙ දිලිසි දිලිසි.🤣👇customize කරපු app icon එක.

image


31 Comments
GAJAN_Rajasek
Expert Level 5
Others
Great brother.😚😁🤩🤗🤩👌🤘
Hiruka_NU
Expert Level 5
Others
Thanks...🤗😊🙂
Others
Interesting post bro.. thanks for sharing 😃
Hiruka_NU
Expert Level 5
Others
You're welcome😇🙂😊🤗
Hasithmadu
Beginner Level 5
Others
😀👌
Hiruka_NU
Expert Level 5
Others
😊🤗😁
RaviJa711
Expert Level 5
Others
Mm.. Good Tutorial 😊👍
Hiruka_NU
Expert Level 5
Others
Thanks ...sagor..🤗😊😁
zengi21
Active Level 2
Others
But you can buy samsung creator verified icon packs from Samsung themes. So you actually don't have to take the risk from installing third party apps