SLMembers
Active Level 7
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
12-18-2019 06:03 PM in
Othersමානව අයිතිවාසිකම් පිලිබඳ ගෝලීය සාකච්ඡාව මෙරට සමාජය තුළ ඉතා ප‍්‍රාථමික ලෙස සලකන බවක් දක්නට ලැබෙන අතර බොහෝවිට එය මානව අයිතිවාසිකම් බටහිර සංකල්පයක් ලෙස ගෙන නුරුස්සන ප‍්‍රතිචාරයන් ප‍්‍රදර්ශනය කෙරේ.
මානව අයිතිවාසිකම් ආශ‍්‍රිත සාකච්ඡා සහ ක‍්‍රියාකාරකම් හුදෙක් රාජ්‍යය නොවන සංවිධානවල අරමුණු මත යැපෙන දෙයක් ලෙස දැකීමට පුරුදුව සිටින සම්ප‍්‍රදායික කණ්ඩායම් මානව අයිතිවාසිකම් පොදු සමාජ අවකාශයෙන් ඉවත්කර තැබීමට උත්සාහ දරයි.
0 Comments
