Original topic:

PUBG Mobile එකේ Squid Game ගහමු!

(Topic created on: 12-30-2021 04:56 AM)
147 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

The popular mobile battle royale - PUBG Mobile has added a new mode to the game, with inspiration from the hit series Squid Game.

ජනප්‍රිය mobile game එකක් වන PUBG Mobile වලට මෙන්න අලුත්ම game mode එකක් දැන් එකතු වෙලා තියෙනවා. ගොඩක් ප්‍රසිද්ධියට පත්වුන Squid Game කියන කතාව සම්බන්ධ කරගෙන තමයි මේ game mode එක හදලා තියෙන්නේ. 

PUBGMXSquidGame.png

 

The new game mode is called React Survival and has very simple rules. All players stand behind a starting line and must run towards the finish. However, a massive evil pink rabbit with glowing eyes will be watching. Players have to move when the music is playing and the Evil Rabbit has its back turned towards them. When the music stops everyone should stay still and those who are still moving will be eliminated.

මේ mode එක හදුන්වන්නේ React Survival කියලා. මේ game mode එක ගොඩක්ම simple විදිහට තමයි හදලා තියෙන්නේ. හැම player කෙනෙක්ම starting line එකෙන් පටන් ගෙන finishing line එක දක්වා යන්න ඕනේ. හැබැයි ඒ කරද්දි විශාල රෝස පාට හාවෙක් බලාගෙන ඉන්නවා playersලා eliminate කරන්න.මේ අතරතුර සිංදුවක් යනවා, සිංදුව නතර වුනාම playerත් හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ. පොඩ්ඩක් හරි හෙල්ලුනොත් ඔයාව eliminate වෙනවා.

2 Comments
GAJAN_Rajasek
Expert Level 5
Games & Esports
Awesome!
Games & Esports
Wowwwwwww😮 Awesome 😊
0 Likes