Original topic:

PUBG MOBILE Season 17

(Topic created on: 01-20-2021 04:44 AM)
265 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

PUBG MOBILE Season 17

PUBG-Mobile-Season-17.png

PUBG MOBILE හී අලුත් season එක දැන් පටන් අරන් තියනවා, ඉතින් මේ season 17 එකත් එක්ක ආපු update එකේ අලුත් දේවල් මොනාද කියලා අපි අද බලමු.

 

1. අලුත් Game mode එකක් - Runic Power Gameplay

840981593990039

 

මේ අලුත් game mode එකේ special powers තුනක් දීලා තියනවා, Runes කියලා තමයි මේවට කියන්නේ. ඉතින් ඔයාලට එකතු කරන්න Rune ජාති තුනක් තියනවා Flame Rune, Arctic Rune සහ Wind Rune කියලා. මේ යටින් තියන පින්තුරෙන් විස්තර කරලා තියනවා මේ runes වල තියන powers.

 

948201460131532

 

2. අලුත් Weapon එකක් - FAMA S

985301480315360

 මේ FMAS කියන අලුත් weapon එක 5.56mm ammo use කරන assault rifle එකක්.

 

ඉතින් මේවට අමතරව තව අලුත් events සහ game modes ගොඩක් දීලා තියනවා මේ season 17 update එකේ.

 

ඔයාලා තාම game එක update කරලා නැත්තන් දැන්ම update කරලා play කරන්න, අලුත් game mode එක ගැන ඔයාලගේ අදහස් comment section එකේ දාන්න.

EriMuYxXMAEYp7R.jpg

 

1 Comment
Hemesh90
Active Level 4
Games & Esports
😍
0 Likes