Original topic:

Galaxy S21 එකේ processor performance කොච්චර වැඩි වෙලාද

(Topic created on: 01-26-2021 04:01 AM)
259 Views
GamerLK
Active Level 6
Options
Games & Esports

 

Galaxy S21 එකේ processor performance කොච්චර වැඩි වෙලාද

Samsung-Exynos-Benchmark.png

ගොඩාක් අය කතා කරන දෙයක් තමයි Exynos processor එකේ performance එක ගැන. ඉතින් ඒ කතාබහත් එක්ක අලුත්ම flagship processor එක වන Exynos 2100 එකේ performance ගැන තමයි අද අපි කතා කරන්නේ. 

 

ඉතින් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ අලුත්ම Exynos processor  එකේ පැහැදිලි performance වල වැඩි වීමක් බලාගන්න පුළුවන් අපිට, ඉතින් මේකත් එක්ක පෙනී යනවා Samsung ආයතනය විසින් Exynos හී අනාගතයට හොඳ foundation එකක් මේ Exynos 2100 processor එක හරහා ආරම්භ කර ඇති බව. 

 

ඉතින් දැන් ඔයාලට බලාගන්න පුළුවන් පහළින් Galaxy S21/ S21+ සහ S21 Ultra එකේ එන Exynos 2100 processor  එකේ  performance එක ගිය අවුරුද්දේ ආපු Exynos 990 processor එකත් එක්ක කොහොමද කියලා.

 

1.png

 Source : nanoreview

 

2.png

 Source : nanoreview

 

3.png

 Source : nanoreview

 

මේ results වලින් ඔයාලට බලාගන්න පුලුවන් Exynos 990 එකට වඩා හොඳ performance boost එකක් Exynos 2100 processor එකේ තියනවා කියලා. ඉතින් අපිට කියන්න තියන්නේ Samsung ආයතනය මගින් හොඳ පියවරක් තියලා තියනවා කියලා මේ Exynos 2100 processor එකත් එක්ක. ඊළඟ අවුරුද්දේ samsung ආයතනය විසින් ලොකු පෙරලියක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි බලමු අලුත් Exynos 2100 processor එකත් එක්ක එන Galaxy S21/ S21+ සහ S21 Ultra යන devices කොහොමද මේ පෙරළියට දායක වන්නේ කියලා.

 

 

 

 

2 Comments
Hemesh90
Active Level 4
Games & Esports
Great!!
Games & Esports

Wow awesome!

0 Likes