Original topic:

Onenui 7

(Topic created on: 02-08-2025 06:15 AM)
497 Views
KingZaRa
Active Level 3
Options
Galaxy S
Kawadda One Ui 7 enne S21 Ultra ekata

1 Solution


Accepted Solutions
Solution
Galaxy S
One Ui S21 Ultra එකට එද්දි April or May වගේ වෙනවා. Timeline එක අනුව එච්චර කල් යයි. තාම s24 Ultra එකට වත් One Ui 7 release වෙලා නැහැ.

මගේ comment එකෙන් ඔයාට යම් උපකාරයක් වුණා නම්, dots තුන click කරලා "Accept Solution" යන්න තෝරන්න. ඔයාගේ සහයෝගය community එකට විශාල අගයක්. ස්තූතියි!

View solution in context

19 Comments
Solution
Galaxy S
One Ui S21 Ultra එකට එද්දි April or May වගේ වෙනවා. Timeline එක අනුව එච්චර කල් යයි. තාම s24 Ultra එකට වත් One Ui 7 release වෙලා නැහැ.

මගේ comment එකෙන් ඔයාට යම් උපකාරයක් වුණා නම්, dots තුන click කරලා "Accept Solution" යන්න තෝරන්න. ඔයාගේ සහයෝගය community එකට විශාල අගයක්. ස්තූතියි!

KingZaRa
Active Level 3
Galaxy S
February 7 enawa kiwwe mokak da
Galaxy S
කවුද එහෙම කිව්වේ? කවුද එහෙම confirm කරේ? මෙව්ව speculations and guesses විතරයි.
KingZaRa
Active Level 3
Galaxy S
Beta ekak wath enne nadda
0 Likes
Galaxy S
S21 Ultra එකටද?
0 Likes
KingZaRa
Active Level 3
Galaxy S
OneUi 7 nam enawa kiwwa
Beta ekak ena kathawak thibbe na
Galaxy S
Sorry S21 Ultra අවුරුදු 4k පරණ device එකෙක්. ඒකට beta launches එන්නේ නැහැ. Usually 1 year පරණ flagship devices walata තමයි beta එන්නේ. මේ beta එක එන්නෙ s24 Ultra එකට වලට විතරයි.

මගේ comment එකෙන් ඔයාට යම් උපකාරයක් වුණා නම්, dots තුන click කරලා "Accept Solution" යන්න තෝරන්න. ඔයාගේ සහයෝගය community එකට විශාල අගයක්. ස්තූතියි!

selladura
Active Level 1
Galaxy S
S24 ultra update date
UPSILON
Active Level 1
Galaxy S
End of Feb 2025