Original topic:

Misty problem

(Topic created on: 07-05-2025 08:17 AM)
118 Views
Dchandimal
Active Level 5
Options
Galaxy S
දෙනියායෙ ගියා. මුහුදු මට්ටමෙන් ගොඩක් උස පැත්තක්. S25 ultra එකේ front camera එකේ යට මීදුම වගේ බැඳුනා නෙ. මේක brand new sealed pack gaththe banana.lk එකෙන්. එක පාරක් වත් වැට්ටුවෙත් නෑ. UV tempered glass ගහල නෑ. හොඳ tempered එකක් ගහල තියන්නෙ. Camera එකේ selfie photo මීඳුම නිසා මුකුත් පෙනුනෙ නෑ. Back camera එකට නම් මුකුත් එහෙම උනේ නෑ. පට්ට අවුල්. Please help.
1 Comment
CodeVortex
Active Level 3
Galaxy S
Seems moisture is the culprit. Keep the phone inside a container with silica gel or rice overnight and see if the problem is resolved.
0 Likes