Original topic:

#GALAXY NOTE 9 #SLMembersAdmin

(Topic created on: 03-12-2021 06:54 PM)
225 Views
DEMAHA
Active Level 1
Options
Galaxy Note

Galaxy Note 9 එකට android 11 OneUI 3.0 Update එක ආවද??

Galaxy Note 9 comes with Android 11 OneUI 3.0 Update ??
6 Comments
SMpro
Active Level 5
Galaxy Note
Note 9 android 11 එනවා කියලා සඳහන් වෙලා නැහැ කොහෙවත්. 2018 දීී android 8 එක්ක release wela, දැන් android 10 වෙනකන් major update දෙකක් ලැබිලා තියෙන නිසා android 11 ලැබෙන එක බලාපොරොත්තු වෙන්න බැහැ.

2019 න් පස්සෙ release උනු note 10 වල ඉඳන් තමයි major android updates 3 ක් දෙනව කියල සඳහන් වෙන්නේ
nipoo
Expert Level 5
Galaxy Note
Note 9 came with Android 8.1 out of the box and got 2 major Android updates, Android 9 and 10. No more major updates. Only monthly security updates.
Thasums587
Active Level 4
Galaxy Note
මම xda ekae dakka modified os ekak. s10 lite හරි note 10 lite phone eketh thiyenne note 9 chipset ekama nisa ekata awa os eka modify karala tibune.
SMpro
Active Level 5
Galaxy Note
ඔව් ඒ විදිහට XDA එකේ note 9 වලට විතරක් නෙමෙයි, note 8 note 5 වලට උනත් android 11 rom එනවා oneui 3 ekka. ඒත් එහෙම දාද්දි Samsung Knox කැඩෙනවා ගොඩක් දුරට. එතකොට තව අවුරුද්දක් දෙකක් officially ලැබෙන්න තියෙන OTA security updates පාවා ගන්න බැරි වෙන්න පුළුවන්.
chathura17
Active Level 9
Galaxy Note
But note 10 gets 3 major upgrades.
RDJ26
Beginner Level 3
Galaxy Note
Note ekta awe nathi unta samsung midrang wlta 11 update eka enawa.. note 9 eka tharm performance nathi ewtath