Original topic:

Costumer service

(Topic created on: 12-17-2021 07:37 PM)
228 Views
AlジPrimemax
Active Level 7
Options
Galaxy Note
මම මේ අවුරුද්දෙ april වල Display එක replace කලා..

ආපහු ගන්නකොට
 * Camera වල Dust
 * Wireless charging වැඩ කරන්නෙ නෑ
 * S pen එක connect වෙන්නෙ නෑ
 * Fast charging පෙන්නව විතරයි charge වෙන්න ගොඩක් වෙලා යනවා. 

April වල curfew දානවා. යන්න වෙන්නෙ නෑ. එකෙන් පස්සෙ මම ගියා. ගිහින් කිවුවා. සති 03 ක් විතර යනවා කිවුව. වැඩ වැඩි කියල. Warranty තියෙන හින්ද බය වෙන්න ඕන නෑ කිවුව. මම මාසෙකින් ගියාම Stafford එක නෑ කිව්ව. ආපහු ගියෙ October 1

එතනත් සතියකට පස්සෙ තමා phone එක ආපහු ගන්න වෙන්නෙ. එතකොට කියනවා s pen එකට Warranty මාස 06 යි ලු. April වල ඔය seen එක කිවුවෙ නෑ. 

ඒ සතියක් ගිහිනුත් Camera වල Dust තියෙනවා. මම ආපහු දෙපාරක් ම අරගෙන ගියා. දෙවෙනි පාර නම් ගොඩක් දුරට හරි. ඒත් dust තයෙනවා. HDR වලින් තේරුමක් නැති තරම් 🥲🥲

ඇත්තටම මෙයාලට CAMERA එකක් හරියට Clean කරන්න බැයිද. දැන් මගෙ Warranty period එකත් ඉවරයි. මම දැන් මොකද කරන්නෙ. මම ඒ දවස්වල customer service එකට call කරද්දි කියන්නෙ ලගම තියෙන service centre එකට අරන් යන්න කියල. එයාල එතනින් බාගෙට වැඩේ කරල දෙනව එතනින් එහා දෙයක් නෑ

😫😫 දැන් මම ආපහු යන්න ගියෙ නෑ. මටත් එපා වෙලා තියෙනෙ. ඒත් කොහ් හරි ගිහින් 4to එකක් ගන්න උනාම තමා මාරම කේන්තියක් එන්නෙ. 

මේකට විසඳුමක් දන්න කෙනෙක් කියන්න. 🥲🥲
15 Comments
GAJAN_Rajasek
Expert Level 5
Galaxy Note
Oh😓
AlジPrimemax
Active Level 7
Galaxy Note
🥲
Galaxy Note
මොකක්ද ඔයාගේ Device එක? සමහරවිට ඔයාගේ පැත්තේ තියන වැඩ හොඳට කරන Service Center එකකට දීලා බලන්න. සමහර Samsung Service Center වලින් බාගෙට තමා කරන්නේ
Galaxy Note
Samsung නොවන Service Center එකකට
0 Likes
AlジPrimemax
Active Level 7
Galaxy Note
වෙන තැනකින් ගැලෙවුවොත් නම් මොකුත් කරන්න වෙන්නෙ නෑ. ආපහු ගේන්න කියල නම් කිවුව. බලමුකො 😥
Galaxy Note
Hmmmmmm ඔහොම තමා ශ්‍රී ලංකාවේ තත්ත්වය... හදන්න බැරිවුනොත් වෙන තැනකට දීලා හදන්න.
Galaxy Note
කොහෙද ඔයා ඉන්නේ?
AlジPrimemax
Active Level 7
Galaxy Note
කලුතර services centre එක තමා ලගම 🙂
AlジPrimemax
Active Level 7
Galaxy Note
ඒ ගැන නම් කතා කරලම තේරුමක් නෑ. එක seen එකක් හදා ගන්න repair කලාම තවා 5k 6k එක්ක තමා ආපහු ගන්න වෙන්නෙ 😅