Original topic:

Android 10 or 11

(Topic created on: 11-12-2021 09:21 AM)
330 Views
ashen3
Active Level 1
Options
Galaxy Note
Note 8 ekata android 10hri 11 hri update krnna krmayak nadda

1 Solution


Accepted Solutions
Solution
Galaxy Note
Official release එක Android 9 bro. හැබයි XDA developers කියන forum එකෙන් Android 10 and 11 Custom ROMS (ඒ කියන්නේ, කවුරුහරි modify කරපු version එකක්) install කරගන්න පුළුවන්.

Website එකේම tutorials තියනවා. හැබැයි samsung කවදාවත් එහෙම system modifications encourage කරන්නේ නැහැ

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක clock කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊

View solution in context

20 Comments
chathura17
Active Level 9
Galaxy Note
Legal ක්‍රමයක් නම් නෑ.හැබැයි root කරලා පුලුවන්.
ashen3
Active Level 1
Galaxy Note
Thank u
Solution
Galaxy Note
Official release එක Android 9 bro. හැබයි XDA developers කියන forum එකෙන් Android 10 and 11 Custom ROMS (ඒ කියන්නේ, කවුරුහරි modify කරපු version එකක්) install කරගන්න පුළුවන්.

Website එකේම tutorials තියනවා. හැබැයි samsung කවදාවත් එහෙම system modifications encourage කරන්නේ නැහැ

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක clock කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
ashen3
Active Level 1
Galaxy Note
Thank u..ea modified version ekak gnne kohomda..mtama kragnna puluwanda..wishesha knowledge ekak onida nththn
Galaxy Note
ඔව් knowledge එකක් නම් ඕනේ. Xda developers Note 8 forum එක search කරලා, ROMS section ඒකෙ තියෙන්නේ. මෙතන මට information කියන්න බැහැ. මෙක official forum එකක් නේ
ashen3
Active Level 1
Galaxy Note
Ok thnkz
Galaxy Note
මචන් Mod එකක් තමා ගන්න වෙන්නෙ . උන්ගෙ official එන්නෙ නෑ Android 10 ,11
Note 8 එකට.
nipoo
Expert Level 5
Galaxy Note
උන්?

Samsung platform එකක ඉන්න ගමන් උන්?
Hiruka_NU
Expert Level 5
Galaxy Note
🤣💔ගරු නම්බු දීල කතාකරන්න එපෑ නේද..?