KavidiShashinik a
Active Level 1
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-26-2022 07:20 PM in
Galaxy M
බඹරෙකුට හැකි වුනත් රෝසමල් සිපගන්න...🌹😘 රෝස මලකට හැකිද එකම හාදුවක් පුද දෙන්න...💔🥀 කොතරම් කැමති වුනත් බඹරුන් වෙත යන්න...🐝❤️🔥 මලකට තහනම් මල් නටුවෙන් ගිලිහෙන්න...🌺🍃 නටුවෙන් ගිලිහුණොත් මලට වෙනවා පරවෙන්න...🥀🍂 බඹරුන් එන්නෙ නෑ පරවුණු මල් සිපගන්න...🍂💔 මලක් වුනොත් වෙනවාමයි ඉතින් ඉවසන්න...😇♥️ බඹරුන්ට විතරමයි පුළුවන් කැමති මලකට ලං වෙන්න...💔🥀 …🦋🌼🍃
4 Comments
Cozmoz
Active Level 10
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-26-2022 09:45 PM in
Galaxy M
ලස්සන උදාහරණයක් 😝
salonafdo
Expert Level 1
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-27-2022 06:53 AM in
Galaxy M
ලස්සනයි kavi ❤ 😍
sethunsenhas
Beginner Level 3
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
05-30-2022 08:42 PM in
Galaxy M
🤔🤔🤔
Janith842
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
06-06-2022 11:53 PM in
Galaxy M
Lassanai kavi. ❤😍