Resolved! Solved

Original topic:

automatically battery draning

(Topic created on: 11-08-2022 07:16 AM)
264 Views
Nishan1233
Active Level 2
Options
Galaxy M
🥲නෝමල් එකෙ වැඩ කරනකොට කිසි අවුලක් නැ බැටරිය  ඩෙටා  ඔෆ් කරලා ස්ක්‍රීන් එක ඔෆ් කරලා තියෙන වෙලෙට අඩුවෙනව මාර විදියට එක හදාගන්න විදියක් නැද්ද 

15 Comments
Dhana2002
Active Level 7
Galaxy M
Background app godak run wenw athi
kavi_04
Active Level 5
Galaxy M
Always on display dalad thiyenne phone eke
Nishan1233
Active Level 2
Galaxy M
Na machan
doolan
Active Level 1
Galaxy M
Maybe always on display is turned on. Or I think many apps have allowed background activity.
0 Likes
Solution
Sha_zan
Expert Level 2
Galaxy M
There are many apps that continue to run in the background, using data and, hence, emptying your phone's battery. However, you can check out which apps are running in the background and eating your phone's battery. Just go to Settings, then navigate to Battery and you will see which app is using how much battery.

Follow these 10 tips to extend and improve your Samsung Galaxy battery life.

1. Avoid using Auto Brightnes.
2. Use black wallpaper to save battery.
3. Turn on Power-Saving Mode.
4. Avoid using live wallpapers.
5. Switch to Dark Mode.
6. Uninstall battery saving apps.
7. Limit Apps Running in the background.
8. Disable Google Assistant.
9. Turn off keyboard sounds or vibrations.
10. Let your screen turn off sooner.

For more information, watch this video using the link given below.

https://youtu.be/EABnKKK2yrs


Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
Solution
Galaxy M
Hi... සමහර වෙලාවට Background processing ගොඩක් run වෙන app එකක් හරි කිහිපයක් හරි නිසා වෙන්න පුළුවන්. මුලින්ම device එක safe mode එකෙන් on කරලා දවසක් දෙකක් පාවිච්චි කරලා බලන්න. Safe mode එකෙදි ඔයා install කරපු apps run වෙන්නේ නැතුව phone එකේ default apps ටික විතරයි run වෙන්නේ. ඒක නිසා මෙතනදි ඔයා install කරපු app එකක් හරි කිහිපයක් නිසා හරි battery එක drain වෙනවා නම් බලාගන්න පුළුවන්. Safe mode එකෙන් device එක on කරන විදිහ ඔයාට ඕන නම් මේ video එකෙන් බලාගන්න පුළුවන්.

https://youtu.be/UCglcBPp5eE

Safe mode එකෙදි ප්‍රශ්නයක් තිබුනේ නැත්තං ආපහු normal විදිහට device එක on කරලා ඔයා ළගදි install කරපු apps uninstall කරලා හරි deep sleep දාලා හරි බලන්න. ආයේ comment එකක් හරි post එකක් හරි දාන්න safe mode එකෙදි හරි ගියෙ නැත්තං. Sort out කරමු issue එක. 😊

Comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
Nishan1233
Active Level 2
Galaxy M
Make tiyenne replace krapu battary ekak ayye normal use kranakota kisi awulak na phone eka off kerala tiywna welwta data screen off kerala mukuth wadak novara thiyena weleta adu wenawa godak 🥲
Galaxy M
Replace kale Samsung service centre ehekinda?
Nishan1233
Active Level 2
Galaxy M
නැ නොමල් කඩෙකින් කලෙ 🤐