Original topic:

Security Update

(Topic created on: 07-31-2021 11:23 PM)
91 Views
NadeeshaMalshan
Active Level 4
Options
Galaxy M
M02 එකෙ May security patch update එකෙන් පස්සේ අප්ඩේට් නෑනෙ🥲🙄
10 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy M
ඔයා මැයි ගැන කතාකරනව.🥲මට තාම April එකෙන් පස්සෙ මොකුත් ආවෙ නෑ.🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲 😂


ඔයාගෙ එකට සැප්තැම්බර් එයි.ඊලඟ security patch update එක.මාස 4න් 4ට.එන්නෙ 😊
0 Likes
Dhanuja3
Active Level 10
Galaxy M
3 න් 3 ට නෙවේද?.මට 3 න් 3 ට නෙ එන්නෙ.
Hiruka_NU
Expert Level 5
Galaxy M
ඒ කිව්වෙ දැන් මගෙ කලින් april 1st ඊලඟ update එක වෙන්න ඕනෙ july 1st samsung ල කියන විදියට.ඒ උනාට july 1st update ආවෙ අද ඒ කියන්නෙ අගෝස්තු එහෙම බැලුවොත් මාස 4යි😂😂😂🤣🤣😂😂🤣😂🤣😂😂🤣😂🤣😂🤣😂🤣😂🤣🤣😂😂


ගොඩක් අයගෙ එහෙම තමා අදාල මාසෙට ගොඩක් පහුවෙලා ඉන්නෙ😅
Hiruka_NU
Expert Level 5
Galaxy M
අඩේ මං දැන් දැක්කෙ ඔන්න මගෙ එකට මේ දැන් July security update එක ආව😅😅😅😅
Galaxy M
මොකද්ද පෝන් එක
Hiruka_NU
Expert Level 5
Galaxy M
මගෙ නම් M11
Galaxy M
මට ඇන්ඩ්‍රොයිඩ් 11වත් නෑ🥲
Hiruka_NU
Expert Level 5
Galaxy M
M02 එකට මං හිතන්නෙ Android 11 දැන්ම එන එකක් නෑ.😑
Galaxy M
අඩො වයි බම් 🥲😪