Original topic:

Samsung warranty check

(Topic created on: 08-24-2020 05:45 AM)
239 Views
CMeego
Active Level 1
Options
Galaxy M
Samsung phonee එකක warranty check කරගන්නේ කොහොමද?
9 Comments
nipoo
Expert Level 5
Galaxy M
Warrenty Card එකක් දෙනවා නේද?
CMeego
Active Level 1
Galaxy M
දෙනවා..කාාලකට කලින් එහෙම දිලත් මට warrenty clear කරගන්න බැරිවුණා.
nipoo
Expert Level 5
Galaxy M
Clear කරනවා කිව්වේ?
CMeego
Active Level 1
Galaxy M
sorry..warrenty ගන්න බැරිවුණා.ගත්ත කඩේට ගියාම කිව්වා service center යන්න කියලා.ගියාට පස්සේ එයාල කියනවා මේ phone එකට warrenty නැ කියලා.
nipoo
Expert Level 5
Galaxy M
එහෙම උනාම ඔයාට කරන්න තියෙන්නේ පාරිභෝගික සේවා අධිකාරියේ පැමිණිල්ලක් දාන්න. පැමිණිල්ල දාන්න විතරයි ඕනි. එයාලා ඔක්කොම කරලා දෙනවා. එන්න කියන දවස්වලට යන්න විතරයි ඕනි.
CMeego
Active Level 1
Galaxy M
Thanks..❤️
0 Likes
Galaxy M
box ekke sticker ekak nadda
CMeego
Active Level 1
Galaxy M
තියනවා.
0 Likes
RISKYTAP722
Active Level 8
Galaxy M
2 easy steps (to check ur warranty time)
●Open ur my galaxy app
●get to S world
●Samsung care/warranty service
Or find out nearest Samsung service centre 🙂